ASUS - R542UA-DM510

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,211
    2,249
    113
    colombo


    ASUS - R542UA-DM510 Core i3

    ASUS%20R%20series.jpg
    මචන්ලා ලැප් එක පාවිච්චි කරන එළකිරිවාසියෙක් සිටීද ? සමානය පාවිච්චියට හොද ලැප් එකක් ද ?

    Display 15.6" Ultra Slim FHD
    HDD 1TB SATA 5400RPM
    Operating System ENDLESS DOS
    Processor Intel® Core™ i3-7100U Processor, 2.4GHz (3M Cache) - 8 Gen
    RAM DDR4 4GB
    Warranty 3 Years (Battery & adapter 1 Year)
    Other 1x USB 2.0, 2x USB 3.0, 1x USB3.1 Type C (Gen 1),
    1x Headphone-out & Audio-in Combo Jack,
    1x RJ45 LAN Jack for LAN insert,1x VGA Port (D-Sub),
    1x HDMI
    Price. : LKR 69,500

    https://www.jkoa.com/notebooks/asus-notebooks/asus-R542UA-DM510
     
    • Like
    Reactions: lpwicrama

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,211
    2,249
    113
    colombo
    බම්ප් කරන සෙට් එකට අල්ලස් විදියට රේප් 4 ගානේ දෙනවා:rofl::rofl:
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,117
    12,971
    113
    33
    ෆින්ලන්ඩ්
    ඇයි බන් මේකේ ස්පෙක් හරි නැද්ද
    +4
    specs waling den balanna behe bun...
    mokada okkoma made in india.

    Abans / Singerth genanne India.
    Boru num oya model number 1a search karala balapun.
    Official oya model num 1k release karala nehe

    Aeka nisa isara wage specs anuwa hodai kiyana 1a boru weduk. kotinma 1ama lap model wala 1ama specs walth performance wenas.

    8th gen awilla tiyana 1y 7th gen oya gana tikuk wedi wage.
    rata edun aena 1k inawa num uta kiyala genna ganna balpun..
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    oya ganta padi bun...
    adurana lagadi singa yana 1k nedh da..?

    nethtum oka podduk adu wenakun hitapun...
    oya awa aluthma nisa wage high price yanne


    JKOA නිසා තමයි ටිකක් ගණන් වැඩි. නමුත් stable company එකක් නිසා වොරන්ටි කචල් එකක් ගියොත් අඩන්න ඕනා නැති වෙයි හදාගන්න. :rolleyes: එහෙම උනොත් මේ ගාන පාඩු නෑ. අනික ජෙනුවින් බඩු හම්බෙන්නේ. නැතුව ඔරිජිනල් එන එක මෙහෙට ආවට පස්සේ ගලවලා කරලා කෑලි මාරු කරලා නෙවේ නේ.
     
    • Like
    Reactions: jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,211
    2,249
    113
    colombo
    specs waling den balanna behe bun...
    mokada okkoma made in india.

    Abans / Singerth genanne India.
    Boru num oya model number 1a search karala balapun.
    Official oya model num 1k release karala nehe

    Aeka nisa isara wage specs anuwa hodai kiyana 1a boru weduk. kotinma 1ama lap model wala 1ama specs walth performance wenas.

    8th gen awilla tiyana 1y 7th gen oya gana tikuk wedi wage.
    rata edun aena 1k inawa num uta kiyala genna ganna balpun..

    8gen i3 enne naha kiwwa ban ,
    dan karanna thiyenna hodama de mokdda ?
    i5 ekata yana eka boru wadak ban mama fb yanna movie ekak balanna thamayi pawichchhi karanna inne

    Official oya model num 1k release karala nehe

    memodel eka fake ekak da ai model num eka asus la daala nathhe
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,211
    2,249
    113
    colombo

    JKOA නිසා තමයි ටිකක් ගණන් වැඩි. නමුත් stable company එකක් නිසා වොරන්ටි කචල් එකක් ගියොත් අඩන්න ඕනා නැති වෙයි හදාගන්න. :rolleyes: එහෙම උනොත් මේ ගාන පාඩු නෑ. අනික ජෙනුවින් බඩු හම්බෙන්නේ. නැතුව ඔරිජිනල් එන එක මෙහෙට ආවට පස්සේ ගලවලා කරලා කෑලි මාරු කරලා නෙවේ නේ.

    me model eka search karama kisima site ekaking enne naththe ai mcn mun fake ekak da apita denne asus kiyala
    +4
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    me model eka search karama kisima site ekaking enne naththe ai mcn mun fake ekak da apita denne asus kiyala
    +4


    මෙහෙමයි මචං. කොම්පැනිකාරයෝ ඇසුස් එකට කියලා ඒ ඒ රටට ඒවා කස්ටමයිස් කරගන්නවා. උදා: UK, USA විකුනන්න පුළුවන් මේකම 8GB RAM එක්ක. නමුත් මෙහෙ තියෙන්නේ 4 GB RAM. ඒ උනාට එහෙම වෙනසක් තියෙනවා කියලා එකම මොඩල් එකෙන් රටවල් දෙකක තියෙන්නේ නෑ. අනික ලංකාවට එවලා තියෙන මොඩල් එක වැඩිය ප්‍රසිද්ද කරලත් නෑ. උබට ගොඩක් සැකයි නම් Asus Asia සයිට් එකට email එකක් දාලා බලන්න මේ මොඩල් එක එහෙ registered එකක්ද කියලා.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,211
    2,249
    113
    colombo

    මෙහෙමයි මචං. කොම්පැනිකාරයෝ ඇසුස් එකට කියලා ඒ ඒ රටට ඒවා කස්ටමයිස් කරගන්නවා. උදා: UK, USA විකුනන්න පුළුවන් මේකම 8GB RAM එක්ක. නමුත් මෙහෙ තියෙන්නේ 4 GB RAM. ඒ උනාට එහෙම වෙනසක් තියෙනවා කියලා එකම මොඩල් එකෙන් රටවල් දෙකක තියෙන්නේ නෑ. අනික ලංකාවට එවලා තියෙන මොඩල් එක වැඩිය ප්‍රසිද්ද කරලත් නෑ. උබට ගොඩක් සැකයි නම් Asus Asia සයිට් එකට email එකක් දාලා බලන්න මේ මොඩල් එක එහෙ registered එකක්ද කියලා.

    ajuthama badu tika siri lankawata ewanawa athhe .:angry:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ajuthama badu tika siri lankawata ewanawa athhe .:angry:


    ඔය හැමෝම මදර් කොම්පැනියට කියලා RAM, VGA customized කරලා තමා ගන්නේ මචං. එහෙම උනහම මේ ස්පෙක් එකටම සමහරක් තැනක 8 GB RAM ලැප්ටොප් එකක් තියෙන්න පුළුවන්. හැමෝම කරන්නේ ලාබයක් හොයන්න බිස්නස් එකක් නේ.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,211
    2,249
    113
    colombo

    ඔය හැමෝම මදර් කොම්පැනියට කියලා RAM, VGA customized කරලා තමා ගන්නේ මචං. එහෙම උනහම මේ ස්පෙක් එකටම සමහරක් තැනක 8 GB RAM ලැප්ටොප් එකක් තියෙන්න පුළුවන්. හැමෝම කරන්නේ ලාබයක් හොයන්න බිස්නස් එකක් නේ.


    :sorry:
    uba hithanne mokadda me lap eka ganna da
    jkoa sure nisa mama hodayi kiyala hithuwe :baffled: