ASUS ZENFONE 3 Vs. SAMSUNG J7 Prime

Samsung J7 Prime Vs. ASUS Zenfone 3

  • Total voters
    14

misty9051

Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    මොකක්ද හොද ?:nerd::nerd::oo::confused:

    ASUS ZENFONE 3
    zenphone-6.jpg

    Pros:
    1. සුපිරි නිමාව (All metal and glass body) :love:
    2. Snapdragon 625 processor :love::love:
    3. Very good ram management compared to J7 :nerd:
    4. Descant look and feel (OS + hardware)
    5. Respected brand name
    Cons:
    1. Only available in DIALCOM :baffled::oo:
    2. Not common in SL :confused:

    Samsung J7 Prime
    hqdefault.jpg

    Pros:
    1. Availability,
    2. Competitive price / valve for the money
    3. All metal and glass body
    Cons:
    1. Very common

    මොකක්ද සිංහලයෝ අදහස් ?
    :confused::confused::confused:
     
    Last edited:

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ASUS ZENFONE 3 ekak ganin machan mage yaluwek gawa thibba ZENFONE 2 ekak patta phone ekak built quality ekak ehema niyamai anika asus hoda brand ekak:yes:mage gawa thiyenne num samsung ekak:P
     
    misty9051

    Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    ASUS Zenfone 3 තියන්නේ dialcom ලග විතරයි. එළකිරියේ dialcm la ගැන තියෙන comments දැක්කම ගන්න බයයි.
     
    misty9051

    Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    ASUSE Zenfone 3 එක ලංකාවේ 62k කිව්වා, Celltronics ලා. මේ phone එකට ඒ තරම් වියදම් කරන එක තේරුමක් නැති නිසාත් Samsung J7 P too maintream නිසාත්, හොද build quality එකක් ඕන උන නිසාත් මම iphone 6 එකක් ගත්ත මචන්ලා.

    Thank you for you comments and support.
     
    misty9051

    Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    Even through um not purchased, I’m able to hands on nice new phone
    “Sony Xperia XA and XA Ultra”.
    I can give 8/10 rating to new Sony XA/XA Ultra for excellent build quality, Bravia engine and design.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ASUSE Zenfone 3 එක ලංකාවේ 62k කිව්වා, Celltronics ලා. මේ phone එකට ඒ තරම් වියදම් කරන එක තේරුමක් නැති නිසාත් Samsung J7 P too maintream නිසාත්, හොද build quality එකක් ඕන උන නිසාත් මම iphone 6 එකක් ගත්ත මචන්ලා.

    Thank you for you comments and support.

    iphone 6 eka kiyada
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ASUSE Zenfone 3 එක ලංකාවේ 62k කිව්වා, Celltronics ලා. මේ phone එකට ඒ තරම් වියදම් කරන එක තේරුමක් නැති නිසාත් Samsung J7 P too maintream නිසාත්, හොද build quality එකක් ඕන උන නිසාත් මම iphone 6 එකක් ගත්ත මචන්ලා.

    Thank you for you comments and support.

    නොදකින්...ඔය අරන් තියෙන්නේ