මචන්ලා...Asus Zenfone use කරන අය ඉන්නවද...කොහොමද ෆෝන් එක...:rolleyes: දන්න අය විස්තර පොඩ්ඩක් කියන්නකෝ...Zenfone 5 LTE or Zenfone 6 එක තමා බැලුවේ...:yes::yes: යාලුවෙක් එනවා සිංගප්පූරුවේ ඉඳලා..පොරට කියලා ගෙන්න ගන්න පුළුවන්...:yes::yes: