machanla dubayi indala genapu lap ekk ekek ta salli hadissiyak wela wikunanawa kiwwa. 
40,000 kata. warenty na.ganna eka paduda ?

40,000 kata. warenty na.ganna eka paduda ?



Condition balala hoda nam ganin bn. Mata ekak me lagadi 35kata ekak set una.

සමහර ලැප්වල touch pad එකේ ප්‍රශ්න තියනවා. double click එක වැඩ කරනවද බලන්න. batteryඑක පැය 1ක්වත් තියෙන්නඕනි. නැත්නම් වැඩක් නෑ.

i7 එකක්නෙ ඔක්කොම හොඳට වැඩනම් බැට්රීය හොඳ නම් අවුලක් නෑ..35ට විතර ඉල්ලපන් හිටං

40k final price ban![]()
condition kiwwe monawada ?![]()