get well soon asylum!.. theruwan saranai
මොකො උනේ මචන් දැන් සනීපද
අඩෝ බොක්ක උබටත් හැදුනා ද?ඉක්මනට
සනීප වෙයන්.
thanks bro wish ekata
danam hondai covid treatment/holding center ekaka indala gedara awa 14 days giya PCR karala mata covid hadune wesak dawas wala habai PCR kare me mase 7 wenida mata kisima coivd amaruwak thibbe na habai mage wens asanipayak nam hondatama wadai una ethanata gehin.
වැක්සීන් ගැහුවෙ නැද්ද බන්? කොවිඩ් හින්දා ද අනික් ලෙඩ වැඩි වෙනවා ද බන්?
na bn meheta vaccine gahuwe na thama habai ethana vaccine gahalath covid hadichi aya hitiya ow anek leda wadi wenawa ape thathata kisima ledak thibbe na dan sugar and high blood pressure dekama thiyanawa mata hadune wsak dawas wala mareta amaru una ange hama ledak ma wadi una habai 5 days walata passse honda una puduma karuma ledak puluwan tharam parism wena eka thamai hondama.
na bn meheta vaccine gahuwe na thama habai ethana vaccine gahalath covid hadichi aya hitiya ow anek leda wadi wenawa ape thathata kisima ledak thibbe na dan sugar and high blood pressure dekama thiyanawa mata hadune wsak dawas wala mareta amaru una ange hama ledak ma wadi una habai 5 days walata passse honda una puduma karuma ledak puluwan tharam parism wena eka thamai hondama.
ක්ලෝස් කන්ටෑක් එකකින්ද හදුනේ? නැත්තම් හැදුන හැටි උබ දන්නේ නැද්ද?
මාස්ක් දාගෙනමද හිටියේ උබ?
හැදුන හැටි කියපන් මචන් අපිට පරිස්සම් වෙන්න...
රශියන් එක නම් අපිට විද්දා බන්. එක විද්ද දවසෙ ඉදන් ඇගට පට්ට බැරිකමයි බන්. මට හිතා ගන්න පුලුවන් උබට කොවිඩ් හින්දා කොහොම අමාරුවක් ඇගට තියෙන්න ඇති ද කියලා.
තාත්තාට හැදුනේ නෑ නෙ මචන්? ශුගර් එහෙම ඉස්සර තිබ්බෙ නැද්ද?
Get well soon mchn
Vaccine karagena nadda? First does Ekawath?
අදයි දැක්කෙ ත්රෙඩ් එක දැන් කොහොමද බන් අව්ලක් නැද්ද @asylum
ඒ කියන්නෙ බන් කොවිඩ් හැදුනාම තිබ්බෙ නැති ලෙඩත් එනවා කියන එක නේ??haduna wediya nam hitha ganawath ba mask 2kak da gana hitiye eliyata yaddi thahta ai matai denatama hadila kandy wala wada ta yana nissa enna athi kiyala hithanne.
e amaruwa gana katha karala wadak na karuma amaruwak thiyenne
thatha tath haduna eyatanam godak amaru una oxygen uth dela thibba covid hadunata passe thamai thathata oya okoma leda tika awe.
meheata vaccine kare na bro katawath 1st dose ekawath gahala na government job karana ayata witharai gahala thiyenne.
danam aulak na thama ange amaruwa thiyanawa echarai covid hadune wesak eka dawas wala mata.
ඒ කියන්නෙ බන් කොවිඩ් හැදුනාම තිබ්බෙ නැති ලෙඩත් එනවා කියන එක නේ??
anage athule thiyana leda mathu wenawa kiyanne habai ape thathata sugar and blood pressure thibbe na kalin covid hadila amaru unata passe awe inhaler 2kakuth dela thibba eyata gedara eddi hospital eke eya hitiya daws 4k amaru nissa man report eka apu welema ra wela awe report eka kandy hospital ekata yuwa 1990 wata katha karala.
අඩේ අපිත් පරෙස්සම් වෙන්න ඔන බන්.
සෑහෙන දුක් විදලා වගේ මේ ලෙඩෙන්.