අදත් උදේ Sertraline 100mg පෙත්තක් බිවුව. දැං ඕක බීපු දෙවනි දවස. Sertaline වලින් එක පාර ගුණයක් දැනෙන්නේ නැ.
බේත ඇගට හුරු වෙනකං අතුරු ආබාධ එනවා.
Antenolol 50mg පෙත්තකුත් හම්බුන.
ඒකෙනුත් බාගයක් බීව.
Alprazolam 0.5 පෙත්තක් රෑට බොනව. මාසයක් විතර බීල Alprazolam නවත්තන්ඩ ඕනෙ. ඇබ්බැහි උනොත් විනාසයි.
උදේට - Sertraline 100mg + Antenolol 25mg
රෑට - Antenolol 25mg + Alprazolam 0.5mg
මේ බේත් වේල බොද්දී මට ලොකු සැහැල්ලුවක් දැනෙන්ඩ ගන්නවා. එක දිගට මාසයක් විතර බීලා බලන්ඩ ඕනෙ.
බේත ඇගට හුරු වෙනකං අතුරු ආබාධ එනවා.
Antenolol 50mg පෙත්තකුත් හම්බුන.
ඒකෙනුත් බාගයක් බීව.Alprazolam 0.5 පෙත්තක් රෑට බොනව. මාසයක් විතර බීල Alprazolam නවත්තන්ඩ ඕනෙ. ඇබ්බැහි උනොත් විනාසයි.

උදේට - Sertraline 100mg + Antenolol 25mg
රෑට - Antenolol 25mg + Alprazolam 0.5mg
මේ බේත් වේල බොද්දී මට ලොකු සැහැල්ලුවක් දැනෙන්ඩ ගන්නවා. එක දිගට මාසයක් විතර බීලා බලන්ඩ ඕනෙ.