මගේ බේත් වට්ටෝරුව

Karmaya

Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    Sertraline Fluoxetine දෙකටම මගෙ ඇග කකියන්න ගන්නව බං...
    ඇගට හුරු වෙනකං පොඩි පොඩි අතුරුඵල එනව බං. මට බඩ ගියා, වමනේ ගියා, කන්ඩ බොන්ඩ බැරුව හිටිය. 25mg සතියක් අරං වැඩි කරන්ඩ බැලුවේ නැත්ද?
     

    AnuradhaRa

    Well-known member
  • ඇගට හුරු වෙනකං පොඩි පොඩි අතුරුඵල එනව බං. මට බඩ ගියා, වමනේ ගියා, කන්ඩ බොන්ඩ බැරුව හිටිය. 25mg සතියක් අරං වැඩි කරන්ඩ බැලුවේ නැත්ද?
    අම්මො මට මතක් වෙද්දිත් බයයි...
    මට අල්ලල ගිය එකම බේත Clomipramine
     
    • Sad
    Reactions: Karmaya

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    හරි හරි බං මම නිකං කිව්වේ.
    කමක් නෑ නැමියන් :D

    අද ඩොකා කීව ඊලග දවසෙ අම්ම එක්කෙන්න කන්සල්ටන්ට කියලා බේත් ටිකක් අඩු කරලා දෙන්නම්කියලා 🙏
    ------ Post added on Oct 2, 2023 at 6:35 PM
     
    • Like
    Reactions: AnuradhaRa

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    ඒ වුණාම දෙන්නම එකම වෙලාවෙ රිප්ලයි කරන්නෙ කොහොමද
    ඇඩ්මින්ලටනං හොයන්න පුලුවන්...
    :rolleyes:
     

    baluthadiya

    Well-known member
  • Oct 2, 2023
    248
    289
    63
    ඒ වුණාම දෙන්නම එකම වෙලාවෙ රිප්ලයි කරන්නෙ කොහොමද
    ඇඩ්මින්ලටනං හොයන්න පුලුවන්...
    උබ කොම්පුටරේ හැම ලබ්බම දන්නවා private window ගැන දන්නේ නැහැ.. ගහපන් ඕක පොලවේ මන් කියන්නෙ..
     
    • Haha
    Reactions: SLK_sri

    AnuradhaRa

    Well-known member
  • උබ කොම්පුටරේ හැම ලබ්බම දන්නවා private window ගැන දන්නේ නැහැ.. ගහපන් ඕක පොලවේ මන් කියන්නෙ..
    උඹ කියන දේ තේරුම් ගත්තෙ නෑ
    එකම මොහොතෙ වැඩ දෙකක් කරන්න බෑනෙ බං
    මට මොළ දෙකකුයි අත් හතරකුයි තිබුණනං පුලුවන්