Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මන් ඉස්සර ගෙදර ලිපට පිබින් බම්බුව අරන්, එකපැත්තක් වහල, අනිත් පැත්තට රතිඥ්ඥෙයි පොඩි ගලකුය් දාල එකක් හදාගන්නව.

    හොද බ්ලාස්ට් එකක් තියනව, උලු කැට/ ගඩොල් එහෙම කඩලා යනව.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මන් ඉස්සර ගෙදර ලිපට පිබින් බම්බුව අරන්, එකපැත්තක් වහල, අනිත් පැත්තට රතිඥ්ඥෙයි පොඩි ගලකුය් දාල එකක් හදාගන්නව.

    හොද බ්ලාස්ට් එකක් තියනව, උලු කැට/ ගඩොල් එහෙම කඩලා යනව.
    idapan Nakamura ta kiyala CID geniyanna 😂 😂 😂 😂
     
    HmNRazor

    Well-known member
  • මන් ඉස්සර ගෙදර ලිපට පිබින් බම්බුව අරන්, එකපැත්තක් වහල, අනිත් පැත්තට රතිඥ්ඥෙයි පොඩි ගලකුය් දාල එකක් හදාගන්නව.

    හොද බ්ලාස්ට් එකක් තියනව, උලු කැට/ ගඩොල් එහෙම කඩලා යනව.
    ඔය රතිඤ්ඤා වල එන වෙඩි බෙහෙත් වලින් ඔච්චර effect එකක් ගන්න පුලුවන් ද බම්?
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,940
    15,592
    113
    Somewhere in this world
    මන් ඉස්සර ගෙදර ලිපට පිබින් බම්බුව අරන්, එකපැත්තක් වහල, අනිත් පැත්තට රතිඥ්ඥෙයි පොඩි ගලකුය් දාල එකක් හදාගන්නව.

    හොද බ්ලාස්ට් එකක් තියනව, උලු කැට/ ගඩොල් එහෙම කඩලා යනව.
    මම හදල තියෙනව රතිඤ්ඤා විදින එකක් අහස් කූරු වල රතිඤ්ඤා ගැටගහල යවනව අහස්කූර උඩට ගිහිං ටික වෙලාවකින් රතිඤ්ඤා පත්තු වෙන්නෙ පිට්ටනියක කරන්න ඕන නැත්තං වටේටම විසි වෙනව
     
    • Like
    Reactions: Stimulus mind

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඔය රතිඤ්ඤා වල එන වෙඩි බෙහෙත් වලින් ඔච්චර effect එකක් ගන්න පුලුවන් ද බම්?

    ඔව් ඔව්.
    ඒ කාලෙ තිබ්බ හනුමා කියල බ්‍රෑන්ඩ් එකක්. හම්මා, සුපිරි ඇහ්.
    වෙන ලොන්ත පචස් රත්ඥඥ වගේ නෙවෙයි. හොදට වෙඩි බේත් තියනව. 🤗
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔව් ඔව්.
    ඒ කාලෙ තිබ්බ හනුමා කියල බ්‍රෑන්ඩ් එකක්. හම්මා, සුපිරි ඇහ්.
    වෙන ලොන්ත පචස් රත්ඥඥ වගේ නෙවෙයි. හොදට වෙඩි බේත් තියනව. 🤗
    tama thiyenawane bola hanuma. :nerd:
     
    HmNRazor

    Well-known member
  • ඔව් ඔව්.
    ඒ කාලෙ තිබ්බ හනුමා කියල බ්‍රෑන්ඩ් එකක්. හම්මා, සුපිරි ඇහ්.
    වෙන ලොන්ත පචස් රත්ඥඥ වගේ නෙවෙයි. හොදට වෙඩි බේත් තියනව. 🤗
    ආ මතකයි මතකයි කැරි හනුමා!! (y) 🥴

    tama thiyenawane bola hanuma. :nerd:
    දැන් තියෙන්නෙ පුස් හනුමා
    ------ Post added on May 18, 2021 at 11:52 PM
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ආ මතකයි මතකයි කැරි හනුමා!! (y) 🥴

    දැන් තියෙන්නෙ පුස් හනුමා
    ------ Post added on May 18, 2021 at 11:52 PM
    ow habai dan hari na kiyala wifege bappa kiwwa. new hanumada koheda nama. kimbulapitiya patte thiyenne. :(
    wifege bappa owa hadanawa. one nan hadawala dennan ulu neme wahalawal galola yanna :rolleyes::lol:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,342
    1
    101,202
    113
    34
    Kalutara

    mekath fatta podi kale dakala tiyenwa

    මුන් මේ හුලන් ගහන්නේ කම්ප්රෙසර් එකකින්නේ. අපි ගිය අවුරුද්දේ ආතල් එකට හැදුවා.. හුලං ගැහුවේ කට තියලා. එපා වෙනවා.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    මුන් මේ හුලන් ගහන්නේ කම්ප්රෙසර් එකකින්නේ. අපි ගිය අවුරුද්දේ ආතල් එකට හැදුවා.. හුලං ගැහුවේ කට තියලා. එපා වෙනවා.

    අපේ ගමේ කොල්ලෝ ටික කරේ කොළ පාට පොඩි ගෙඩියක් හිර කරනවා කොටලා අවුරුදු 20 කලින් දැක්කේ මම
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,146
    3
    118,900
    113
    Gampaha
    මන් ඉස්සර ගෙදර ලිපට පිබින් බම්බුව අරන්, එකපැත්තක් වහල, අනිත් පැත්තට රතිඥ්ඥෙයි පොඩි ගලකුය් දාල එකක් හදාගන්නව.

    හොද බ්ලාස්ට් එකක් තියනව, උලු කැට/ ගඩොල් එහෙම කඩලා යනව.

    ඔය රතිඤ්ඤා වල එන වෙඩි බෙහෙත් වලින් ඔච්චර effect එකක් ගන්න පුලුවන් ද බම්?
    ලඟදි දවසක මෝඩ ජෝඩුවක් ඔය විදිහට බටේකට වෙඩිබේත් පුරවල ග්‍රයින්ඩරේකින් කපන්න ගිහින්, පුපුරල අත් දෙක බරු ගහගත්ත.
    අන්තිමට උන්ට ත්‍රස්තවාදියො කියල නඩුත් වැටෙන සීන් එකක් උනා.