idapan Nakamura ta kiyala CID geniyannaමන් ඉස්සර ගෙදර ලිපට පිබින් බම්බුව අරන්, එකපැත්තක් වහල, අනිත් පැත්තට රතිඥ්ඥෙයි පොඩි ගලකුය් දාල එකක් හදාගන්නව.
හොද බ්ලාස්ට් එකක් තියනව, උලු කැට/ ගඩොල් එහෙම කඩලා යනව.
ඔය රතිඤ්ඤා වල එන වෙඩි බෙහෙත් වලින් ඔච්චර effect එකක් ගන්න පුලුවන් ද බම්?මන් ඉස්සර ගෙදර ලිපට පිබින් බම්බුව අරන්, එකපැත්තක් වහල, අනිත් පැත්තට රතිඥ්ඥෙයි පොඩි ගලකුය් දාල එකක් හදාගන්නව.
හොද බ්ලාස්ට් එකක් තියනව, උලු කැට/ ගඩොල් එහෙම කඩලා යනව.
මම හදල තියෙනව රතිඤ්ඤා විදින එකක් අහස් කූරු වල රතිඤ්ඤා ගැටගහල යවනව අහස්කූර උඩට ගිහිං ටික වෙලාවකින් රතිඤ්ඤා පත්තු වෙන්නෙ පිට්ටනියක කරන්න ඕන නැත්තං වටේටම විසි වෙනවමන් ඉස්සර ගෙදර ලිපට පිබින් බම්බුව අරන්, එකපැත්තක් වහල, අනිත් පැත්තට රතිඥ්ඥෙයි පොඩි ගලකුය් දාල එකක් හදාගන්නව.
හොද බ්ලාස්ට් එකක් තියනව, උලු කැට/ ගඩොල් එහෙම කඩලා යනව.
ඔය රතිඤ්ඤා වල එන වෙඩි බෙහෙත් වලින් ඔච්චර effect එකක් ගන්න පුලුවන් ද බම්?
tama thiyenawane bola hanuma.ඔව් ඔව්.
ඒ කාලෙ තිබ්බ හනුමා කියල බ්‍රෑන්ඩ් එකක්. හම්මා, සුපිරි ඇහ්.
වෙන ලොන්ත පචස් රත්ඥඥ වගේ නෙවෙයි. හොදට වෙඩි බේත් තියනව.![]()

ආ මතකයි මතකයි කැරි හනුමා!!ඔව් ඔව්.
ඒ කාලෙ තිබ්බ හනුමා කියල බ්‍රෑන්ඩ් එකක්. හම්මා, සුපිරි ඇහ්.
වෙන ලොන්ත පචස් රත්ඥඥ වගේ නෙවෙයි. හොදට වෙඩි බේත් තියනව.![]()
දැන් තියෙන්නෙ පුස් හනුමාtama thiyenawane bola hanuma.![]()
ow habai dan hari na kiyala wifege bappa kiwwa. new hanumada koheda nama. kimbulapitiya patte thiyenne.ආ මතකයි මතකයි කැරි හනුමා!!![]()
දැන් තියෙන්නෙ පුස් හනුමා
------ Post added on May 18, 2021 at 11:52 PM


mekath fatta podi kale dakala tiyenwa
මුන් මේ හුලන් ගහන්නේ කම්ප්රෙසර් එකකින්නේ. අපි ගිය අවුරුද්දේ ආතල් එකට හැදුවා.. හුලං ගැහුවේ කට තියලා. එපා වෙනවා.
මන් ඉස්සර ගෙදර ලිපට පිබින් බම්බුව අරන්, එකපැත්තක් වහල, අනිත් පැත්තට රතිඥ්ඥෙයි පොඩි ගලකුය් දාල එකක් හදාගන්නව.
හොද බ්ලාස්ට් එකක් තියනව, උලු කැට/ ගඩොල් එහෙම කඩලා යනව.
ලඟදි දවසක මෝඩ ජෝඩුවක් ඔය විදිහට බටේකට වෙඩිබේත් පුරවල ග්‍රයින්ඩරේකින් කපන්න ගිහින්, පුපුරල අත් දෙක බරු ගහගත්ත.ඔය රතිඤ්ඤා වල එන වෙඩි බෙහෙත් වලින් ඔච්චර effect එකක් ගන්න පුලුවන් ද බම්?