මට මේ කියන ඉන්ෆෙක්ෂන් එක තියෙනව බන්. කකුල් දෙකෙන් දුම දානව. කහ දැම්ම හරි ගියේ නෑ සුදුලූණු දාන්න ගියේ. ඉන්න බෑ දුම් දානව ගිනි අරව් වගේ. මොකද්ද බන් මේකට කරන්නෙ