Aththamai

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    FB-IMG-1545647744333.jpg

    :love::love::love::love::love::D
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේ රූපය මට මහා දුකක් දැනෙන අමිහිරි හැඟීමක් සිහි කර දුන්නා...
    :(
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මටනම් ඉතින් අපේ ගෙදර පූස් ලොක්කා තමයි :love:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    :love: :love:
    පව් බං උන්ට නිදහසේ ඇවිදින්න දුන්න නං ඔහොම අවුලක් දැනෙන එකක් නෑ.

    මේ වගේ තව එකක් තිබ්බ හොයාගෙන බලපං අයිති කාරය මැරිල. අයිති කාරය ඉන්න වීඩියෝ එකක් ප්ලේ වෙන්න දාල ෆෝන් එක පූස ඉස්සරහිං තියනව පූස ඒක දිහා බලං ඉඳල ෆෝන් එකේ ඇතිල්ලෙනව බං :( ඒකට නං සෑහෙන්න දුක හිතුන :(
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    අම්මෝ බන් :(:(:(
    මට හිතෙන්නේ අරූ දොර ගාව ඉදලා එන්නේ
    පුසා ඉවෙන් දන්නවා අරූ දොර ගාව ඉන්නවා කියලා

    පුසාව ගේ අස්සේ හිර කරලා යනවට මන්නම් කැමති නෑ