Aththatama canada visa ganna puluwanda?

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මචන් ඔසී යනවන්ම් මෙතඩ් එක මොකද්ද බන්,,මන් සුනාමියෙන් පස්සෙ ගිහින් සෑහෙන්නම කලක් හිට්යා,ඒ මුලු පව්ලම එක්ක,,දැන් මට යන්න ඔන ඩිග්‍රී එකේ 2,3 අවෘදු ටික කරන්න,,
    ඇයි බන් ආවේ... :(:(:(
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    නැදැයො නම් කතා කොරලා වැඩක් නැ, පුලුවන් උනත් බැ කියලා තමා කියන්නේ.. හැබැයි උන් බැ කියලා ලන්කාවට එන්නෙත් නැ..

    :yes::yes::yes::yes:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    attama kiyanawanam mcn, lankawe lakshayak witara monthly income eka tiyenawanam, debt free geyak tiyenawanam, rata yanawata wada lankawe inna eka hodai. jobak karana ekata amatarawa business ekakut karanam at least Rs 150 000/month earn karanna amaru naha.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,766
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඇයි බන් ආවේ... :(:(:(

    මන් යද්දි මචන් මන් 7 වසරේ,සුනාමි වැදුනා විතරය්,ජනවාරි වලම ගියා,මොකද මචන් ඒ කාලේ කිව්ව ආය් එනවා කියල සුනාමියක්,,බයටමය් ගියේ,,එත් මචන් මාස 8,9 එහෙත් එපා උනා බන්,,නෑදෑයෙක් නෑ,පට්ට කම්මලිය්,,ඉතින් ආව,,එහෙ හිටියේ තාත්තගේ අක්කගේ ගෙදර...දැන් තමාඅ බන් කරපු ගොන් වැඩේ පලේ තෙරෙන්නේ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    attama kiyanawanam mcn, lankawe lakshayak witara monthly income eka tiyenawanam, debt free geyak tiyenawanam, rata yanawata wada lankawe inna eka hodai. jobak karana ekata amatarawa business ekakut karanam at least Rs 150 000/month earn karanna amaru naha.

    ජොබ් කරන්නම කියලා රටයන එකනම් තෙරුමක් නැති වැඩක් තමා ඒ වගෙ income එකක් තියන උන්,
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,766
    113
    මාතර - මාලෙබ් - melbourne
    attama kiyanawanam mcn, lankawe lakshayak witara monthly income eka tiyenawanam, debt free geyak tiyenawanam, rata yanawata wada lankawe inna eka hodai. jobak karana ekata amatarawa business ekakut karanam at least Rs 150 000/month earn karanna amaru naha.

    :(:(:(මචන් මේ රට යන විදියට..උබට හිතෙනවද..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,436
    22,084
    113
    Gotland
    නැදැයො නම් කතා කොරලා වැඩක් නැ, පුලුවන් උනත් බැ කියලා තමා කියන්නේ.. හැබැයි උන් බැ කියලා ලන්කාවට එන්නෙත් නැ..

    අඩේ ඒක නම් සිරා

    මගේ යාලුවෙකුගේ නෑ වන බුවෙක් ඉතාලි ඉන්නව
    පොර ලඟදි ආපු වෙලාවක මමයි යාළුවයි එහෙ ගියා
    යාළුවා විහිලුවට කිව්ව ආ මමයි මේ මල්ලියි ඉටාලි එන්න සෙට් කරන් ඉන්නෙ කියල
    පොරගේ මුණ අමුතු උනා බං
    ඒ පාර පොර කියපි
    අපෝ දැන් නම් ඉතාලි වැඩක් නෑ
    ඊට වඩා හොදයි ලංකාවේ ඉන්න එක
    දැන් යුනියන් එකම ලොස් :lol:
    එහෙම කියපු එකා තාමත් ඉතාලි ඉන්නව
    බලපන් තව එකෙක් ගොඩ යනවට තියෙන ජෙල
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මන් යද්දි මචන් මන් 7 වසරේ,සුනාමි වැදුනා විතරය්,ජනවාරි වලම ගියා,මොකද මචන් ඒ කාලේ කිව්ව ආය් එනවා කියල සුනාමියක්,,බයටමය් ගියේ,,එත් මචන් මාස 8,9 එහෙත් එපා උනා බන්,,නෑදෑයෙක් නෑ,පට්ට කම්මලිය්,,ඉතින් ආව,,එහෙ හිටියේ තාත්තගේ අක්කගේ ගෙදර...දැන් තමාඅ බන් කරපු ගොන් වැඩේ පලේ තෙරෙන්නේ
    දැන් මේ ටැමිල් හැත්ත ඔකේ බොට්ටුවේ රින්ගන්න ගිහින් අල වෙලා තියෙන්නෙ බන්, කොච්චර පහත් අඩියකට වැටිලද කිව්වොත් උදේ හවහා ටීවී එකෙ ඇඩ් දාන තරමට බොට්ටු කේස් එක උඩු දුවලා, ඉතින් ඇත්තට යන එකාටත් පෙරලා පෙරලා ඔනම එකාව විතරයි ගන්නෙ.. ඒත් try එකක් දාපන් skill visa එකකින්, මමත් නම් aus අලුත් නීති ගැන දන්නෙ නැ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,436
    22,084
    113
    Gotland
    මචන් ඔසී යනවන්ම් මෙතඩ් එක මොකද්ද බන්,,මන් සුනාමියෙන් පස්සෙ ගිහින් සෑහෙන්නම කලක් හිට්යා,ඒ මුලු පව්ලම එක්ක,,දැන් මට යන්න ඔන ඩිග්‍රී එකේ 2,3 අවෘදු ටික කරන්න,,

    ඈ බං උබ tසුනාමියට ගහගෙන ගියාද බං ? :lol: tසුනාමියෙන් පස්සේ ගියේ පව්ලත් එක්ක කොහොමෙයි බං ?

    අපරාදේ උබ ආපහු ආවේ
    ඔසී ගිහින් ආපහු ආවේ උබයි වලටෙරයයි විතරයිද මන්ද
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :(:(:(මචන් මේ රට යන විදියට..උබට හිතෙනවද..
    ජොබ් කරලා ආයේ ලන්කාවට් එන්න නෙමෙයි, යනවා නම් යන රටක සෙටල් වෙන්නම යන්න ඔනා මගේ නම් අදහස, වෙන මුකුත් නෙමෙයි අපි කබුරලා කබුරලා මෙහෙ ඉඩකඩම් යාන වාහන අරගෙන දැන් වැඩක් ඇද්ද කියලා හිතෙනවා, දරුවෙකුටවත් මේකෙ පයගහන්න පුලුවන් තත්වෙයක් නෙමෙයි දැන් තියෙන්නෙ..
     
    ඔව් බන්, ඔසී ගිහින් ආයේ මෙහෙ ආවයි කියලා මෙතුවක් කාලෙකට ඇහුවේ ස්කවියා විතරමයි.. අපරාදේ බන්, මම් නම් කියන්නෙ දැනුත් පරක්කු නැ, ඉස්සරහට කොහොමටත් බැරිවෙනවා, ඒක ශුවර්..
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    :(:(:(මචන් මේ රට යන විදියට..උබට හිතෙනවද..

    mcn godak aya danne nati unata lankawe maara salli karayo innawa. balapan parakata gihin benz, bmw 550 and 7 series, tiyena taram. havelock town eke samahara apartments laksha 400/500/600 wenawa, ewa ganna unut innawa.

    utsaha karala diyunu wenna one ekkenata lankawe dan one taram opportunities tiyenawa.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,436
    22,084
    113
    Gotland
    ජොබ් කරලා ආයේ ලන්කාවට් එන්න නෙමෙයි, යනවා නම් යන රටක සෙටල් වෙන්නම යන්න ඔනා මගේ නම් අදහස, වෙන මුකුත් නෙමෙයි අපි කබුරලා කබුරලා මෙහෙ ඉඩකඩම් යාන වාහන අරගෙන දැන් වැඩක් ඇද්ද කියලා හිතෙනවා, දරුවෙකුටවත් මේකෙ පයගහන්න පුලුවන් තත්වෙයක් නෙමෙයි දැන් තියෙන්නෙ..

    හම්බ කරලා ලංකාවට එනවා නම් ඒ සල්ලි වෙන රටක තියල එන්න වෙනව
    දැන් ලංකාවේ අපි ගන්න ඉඩකඩම්, වාහන, ගෙවල් වැඩක් නෑ
    දැන් ලංකාවම උගස් තියල ඉවරයි
    ඉතිං මෙහෙම ගියොත් අපි අපේ සල්ලි වලින් ගත්ත දේවල් උනාට අපිට අයිති නැති තත්වයක් එන්නෙ
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,766
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඈ බං උබ tසුනාමියට ගහගෙන ගියාද බං ? :lol: tසුනාමියෙන් පස්සේ ගියේ පව්ලත් එක්ක කොහොමෙයි බං ?

    අපරාදේ උබ ආපහු ආවේ
    ඔසී ගිහින් ආපහු ආවේ උබයි වලටෙරයයි විතරයිද මන්ද

    මේ උට්ටාට ඇම සෙඩ්ඩම ජෝක්..අනෙබන්..සිරාවටම බන්,,මන් දැන් 1ස්ට් ඉයර් එක ඉවර කරන්න තව 2ය් කරන්න ඕන,,එක කරල දාල කොහෙ හරි යන්න ඔන බන්
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හම්බ කරලා ලංකාවට එනවා නම් ඒ සල්ලි වෙන රටක තියල එන්න වෙනව
    දැන් ලංකාවේ අපි ගන්න ඉඩකඩම්, වාහන, ගෙවල් වැඩක් නෑ
    දැන් ලංකාවම උගස් තියල ඉවරයි
    ඉතිං මෙහෙම ගියොත් අපි අපේ සල්ලි වලින් ගත්ත දේවල් උනාට අපිට අයිති නැති තත්වයක් එන්නෙ
    ඔව් බන්, අපි ගෙවන මිලට වටිනා බඩුද බන් අපි අද ලන්කාවේ ගන්නේ.. ලන්කාවෙදි ඔය පැන්ඩාද මොකාද මන්දා එකෙක් ගන්න සල්ලි වලින් එන්ගලන්තේ BMW එකක් ගත්තැකි, ඉතින් අපි හම්බ කරලා කරලා මෙහෙට ටැක්ස් ගෙවනවට වඩා ලාබයි යුරොප් රටක ගම්බදට වෙන්න ගෙයක් අරගෙන අන්තිම කාලේ ආතල් එකේ ඉන්න එක. අඩු තරමේ ආන්ඩුවට ගෙවන ටැක්ස් එකට උන් මොනමහරි දෙයක් කරනවනෙ බන්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,436
    22,084
    113
    Gotland
    මේ උට්ටාට ඇම සෙඩ්ඩම ජෝක්..අනෙබන්..සිරාවටම බන්,,මන් දැන් 1ස්ට් ඉයර් එක ඉවර කරන්න තව 2ය් කරන්න ඕන,,එක කරල දාල කොහෙ හරි යන්න ඔන බන්

    ජෝක් එකට නෙවි බං
    උබ කලින් ගියේ කොහොමද ? විසිට් ද ?
    උබලගේ කව්ද ඔසී වල ඉන්නෙ දැන් ? උබට එහෙ ජොබ් ඔෆ්ෆර් එකක් ගන්න පුළුවන් නම් යන්න ලේසි
    මට බුවෙක් කිව්වා ඔහොම ගිය සීන් එකක් උගේ යාලුවෙක් NIBM ඩිග්රි කරපු එකෙක්
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,766
    113
    මාතර - මාලෙබ් - melbourne
    ජෝක් එකට නෙවි බං
    උබ කලින් ගියේ කොහොමද ? විසිට් ද ?
    උබලගේ කව්ද ඔසී වල ඉන්නෙ දැන් ? උබට එහෙ ජොබ් ඔෆ්ෆර් එකක් ගන්න පුළුවන් නම් යන්න ලේසි
    මට බුවෙක් කිව්වා ඔහොම ගිය සීන් එකක් උගේ යාලුවෙක් NIBM ඩිග්රි කරපු එකෙක්

    නෑ නෑ බන්,,මගේ නැන්දා ඉන්නේ,ඔව්' බන් විසිට් ගියේ,ලන්කාවෙ සුනාමි සීන් නිසා ඒ කාලේ නෑහෙන්නම ගියා,සෝ මචන් මන් බලන්නෙ ඩ්ග්‍රී එකේ 2න්ඩ් ඉය්‍ර එකට යන්න
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    ජපන් යන්න පුලුවන් මොකක් හරි profession එකක experience තියන අයට, ඉස්සරනම් ඔය ලන්කාවෙ කොම්පැනි වලින් ඉගෙන ගන්න කියලා යවපු ගොඩ දෙනෙක් ආයේ ආවේ නැ, පැන පැන හිටලා අන්තිමට එහෙ සෙටල් උනා.. දැන්නම් මම දන්න තරමින් ජපන් ඉගෙන ගන්නවත් ස්කොල් එකක් දෙන්නෙ නැ කොම්පැනියකින් ශුවර්ම තියන අවශ්යම එකෙකුට හැර..

    ehemada :(