Canada Student Visa HeLP

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    SltoCanada කියල fb group එකක් තියනවා ඒකට join වෙන්න කියහන් මල්ලිට
     
    • Like
    Reactions: shenat

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,590
    9,230
    113
    A/L down nam mokake hari case ekake thiyanawa wgae mathakaiyi. poddak eka hoyanna.

    NIBM SE HND mekan puluwan yanna awulake naa
     

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63

    Canada Student Visa yanna monawada ona qualification​

    ape malli kenekta ona, minihata tyena qualification
    • AL Down
    • NIBM SE HND ekak tynwa
    Machan con

    Canada Student Visa yanna monawada ona qualification​

    ape malli kenekta ona, minihata tyena qualification
    • AL Down
    • NIBM SE HND ekak tynwa
    IELTS kalada ?
    Canada yanna Nam IELTS 6.5 one .
    Oyata Germany set karala denna puluwan study puluwan .
    Contact me machan .
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    Ow ban Uba yannnada yanne
    ඔව් බන්, ජොබ් එකෙන් නිවාඩු අරන් යන්න පුලුවන් සීන් එකක් තියෙනවා...
    මේ රටේ නීත්‍යානුකූලව ජොබ් එකක් කරලා පැවැත්මක් ගැන හිතන්න අමාරුයි බන්...
    මට සොෆ්ට්වෙයාර් කරන්නම ඕන නෑ බන්...
    හොද රටක නීතිගරුකව වැඩක් කරලා ලමයින්ට ගෑනිට හොදට සලකගෙන ඉන්න තිබ්බා නම් ඇති...
    සොෆ්ට්වෙයාර් කම්පැනිවුනාට මම ආස නෑ බන් මුලු ජීවිතේම කම්පියුටර් එක ඉස්සරහාම ගෙවෙනවට... කැෂියරින් හරි කමක් නෑ හොද පඩියක් හම්බ වෙන...
     
    • Dislike
    Reactions: nicjosh83

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    අදාළ යුනි එකත් එක්ක ඔය කාරනේ ක්ලැරිෆයි කරගන්න පුලුවන් ඊමේල් එකකින්. බලාපොරොත්තුවෙන විශ්වවිද්‍යාල ටිකේ ලිස්ට් එකක් හදාගෙන CV එකත් එක්ක යවල අහන්න.

    අහනවටත් කලින් හැම විශ්වවිද්‍යාලයකම තමන්ගෙ පාඨමාලාවලට බලාපොරොත්තුවෙන කැන්ඩිඩේට් ප්‍රොෆයිල් එක විස්තර කරල තියෙනව. ඒක බලලම ඉන්න.
     

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    Machan con
    IELTS kalada ?
    Canada yanna Nam IELTS 6.5 one .
    Oyata Germany set karala denna puluwan study puluwan .
    Contact me machan .
    Canada /USA /Shenghen Visit visa karanan puluwan (Canada 10 years multiple entries /USA 5 years multiple entries )
    we have Canada and Poland work permits .(semi skilled and un skilled workers ) .