Aththatama Kauda enne

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,831
    946
    113
    අපි කැමති කෙනා නෙවෙයි ඇත්තටම කවුද දිනන්නේ කියල හොයල බලමුද ?
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,831
    946
    113
    අපි කැමති කෙනා නෙවෙයි ඇත්තටම කවුද දිනන්නේ කියල හොයල බලමුද ?
    මම කියන්නේ රනිල් , ඒ මන් උට කැමති නිසා නෙවෙයි .

    වර්තමාන ජනාදිපති
    ලංකාවේ වැඩිම සල්ලි වියදම් කරන්න පුළුවන් කෙනා
    තාත්වික පොරොන්දු දෙන්න පුළුවන් නිසා , පඩි වැඩි කරන එක හොද උද හරණයක්
    තව වටේම ඉන්න හැත්තෑ බුරුත් ඔක්කොම එකතු කරගන්න පුළුවන් නිසා
    ලොකුම දේ 1 සිට එකක් තියන් 8 වැනි ජනාදිපති උන එකේ මේක මකක්ද

    ඔයිට වැඩිය වැදගත් වෙයි ඡන්දෙ සළකුණු කරන විදිහ සාකච්ඡා කරා නම්....
    පොඩ්ඩක් පහේදිලි කරන්න පුලුවන්ද
    ------ Post added on Aug 16, 2024 at 10:55 PM
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,340
    1,804
    113
    colombo
    මම කියන්නේ රනිල් , ඒ මන් උට කැමති නිසා නෙවෙයි .

    වර්තමාන ජනාදිපති
    ලංකාවේ වැඩිම සල්ලි වියදම් කරන්න පුළුවලෝම ඔව් කෙනා
    තාත්වික පොරොන්දු දෙන්න පුළුවන් නිසා , පඩි වැඩි කරන එක හොද උද හරණයක්
    තව වටේම ඉන්න හැත්තෑ බුරුත් ඔක්කොම එකතු කරගන්න පුළුවන් නිසා
    ලොකුම දේ 1 සිට එකක් තියන් 8 වැනි ජනාදිපති උන එකේ මේක මකක්ද

    පොඩ්ඩක් පහේදිලි කරන්න පුලුවන්ද
    ------ Post added on Aug 16, 2024 at 10:55 PM
    පඩි වැඩ් කරන එක තාත්විකයි???
    අනික ජනධිපති වෙන්න බෑ බාහිර බලවෙව්ග වල කුමන්ත්‍රණ නොවෙන්න... ඕක තේරුණ මිනිස්සු පත් කරයිද? ලෝකෙ වටෙම ස්මාන සිද්දි ව්ලින් පස්සෙ තත්වය බැලුවම පේනව ඕක.

    ඒත් රනිල් දිනයි කියල එන එක ප්ලෑන් A, පැරදුනොත් ප්ලෑන් B, අනුර දිනන එක් ප්ලෑන් C වෙන්න ඕනි
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,278
    8,811
    113
    මට හිතෙන්නේ රනිල් මොකක්ම හරි කරයි
    ඒත් මේක දැනට තිබ්බ දූෂිතම ජනාධිපතිවරණෙ වෙන්න ඉඩ තියෙනවා
    මොකද මෙකෙන් ගොඩාක් එවුන්ගේ ඉරණම විසඳෙයි
    අනුර පැරදුනොත් අනිවා පක්ෂේ වෙන ඔප්ෂන් හොයයි. මොකද මෙච්චර රැල්ලක් එක්ක දිනන් බැරිනම් ලොවෙත් අනුරට බෑ බෑ බෑමයි
    සජියටත් එමමයි ආයේ කාලෙකට. සජබේටටත් බඩුම තමයි
    නාමල් නාවොත් මහින්ත මාතයා අකාල සන්ද්‍යා උනොත් ආයේ නාමල් හොයන්න බල්ලෝ දාන්න වෙනවා
     
    • Like
    Reactions: kamatha and mastech