Athula Caterers

malibu

Well-known member
  • Oct 16, 2006
    2,596
    630
    113
    Singapore
    Machan mage personal experience eken kiyanne mama danna kama hodama place eka. Baya nathuwa order eka denna. Wedding ekata ena aya aniwa kama gana hoda kiyanawa. Price ekath hodai. Mage homecming eka gatte athula caters hotel ekemai
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Hotel Stargazer එකේ මම දෙපාරක් වෙඩින්ග් වලට ගිහින් කාලා තියෙනවා. ඕක තමා උන්ගේ හොටෙල් එක. ජා ඇල තියෙන්නේ. එකක් අපේ ලඟම නෑයෙකුගේ. අනික යාලුවෙකුගේ. මට නම් කාපු දවස් දෙකේම කෑම හොඳයි. මම බොන එකකුත් නෙමෙයි නිසා කොහොමත් දිව අප්සෙට් වෙලත් නෑ කෑම කද්දි. අනික උන්ගේ මෙනූ එකේ සුප් එකක් තියෙනවා බං ඒක මැක්සා. පිස්සු කොර වෙනවා. අනික් ඒවල වගේ බත් එක්ක නෙමෙයි තියෙන්නේ මැද්දෙදි ටේබල් වලට සර්ව් කරනවා.

    හැබැයි සමහරු අතුල එකේ කෑම හොඳ නෑ කියලත් කියනවා. බහුතර මතය බලපන් පොඩ්ඩක්.
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    සුපිරියි බං. වියදං කරන ගානෙ හැටියට උපරිම සර්විස් එක දෙනව. අනික ගොඩක් පරන ආයතනයක්. වී අයි පී සර්විස් එහෙමත් තියෙනව.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අවුරුදු 10 කට විතර කලින් නම් කාලා තියෙනවා.. ඒ කාලේ නම් සුපිරි... හොඳටම තිබ්බා.. දැන් නම් කොහොමද දන්නේ නෑ..
     

    CJ-lion

    Junior member
  • Oct 17, 2014
    262
    21
    18
    උන්ගේ කඩවත තුබුන හෝල් එකේ කෑම නම් වහ ,දිය රහයි හැබැයි මෙනු එක ලොකුයි ,plate එකක් ටෙස්ට් කරපන් order එක දෙන්න කලින්..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම දන්න විදිහට මම අහල තියෙන අයගෙන් (10 දෙනෙක් විතර වෙන වෙනම අවස්ථා වල) හැමෝම කියන්නේ කෑම හොදයි කියල... මමත් කාලා තියෙනවා කිරිබත්ගොඩ කාගීල්ස් එක උඩ තියෙන හොටෙල් එකෙන්.. අවුලක් නැහැ.. නරකක් නැහැ