Athulaya thamai okkoma kare.....

rith

Member
Feb 25, 2007
998
2
0
Ow Ban......ada apita Duk seen eka ne da Une..... Ape Gobiloth, are koheda indan aapu, Razzak ta wicket 3 pooja kalane......
 

R_L

Well-known member
  • Jan 21, 2007
    3,064
    46
    48
    Colombo
    AtulaSiriwardane said:


    Wait few minutes more.
    Match is not over.
    :D

    palayan yako yanna.. thopila wage ewun innakan lankawata hariyanne nehe oii.. thuk witharak.. nudakin..
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    ඔන්න අතුලට කැමති නැති කට්ටියට චාන්ස් එකක් ඇවිල්ලා... මේ කථාවට මේ ත්‍රෙඩ් එකත් සම්බන්ධයි. ‍ඒකෙ කියන විදියට ෆේස්බුක් ඉන්නෙත් මේ අතුලම නම් ඔයාලට පුළුවන් කථා කරලම ප්‍රශ්ණ විසඳගන්න.
    බලන්න එයාගෙ වෙබ් පේජ් එකේ කියෙන කන්ටැක්ට් ඩීටේල්ස්.

    කැමති නම් කෝල් කරන්න. නැත්නම් ගෙදරට ගිහින් කථා කරල එන්න:P :P