අතුල මට හිනාවෙයි එයාගෙ සයිට් එක ප්‍රමෝට් කරනවා කියල මම....thulithasajeewa said:ඔන්න අතුලට කැමති නැති කට්ටියට චාන්ස් එකක් ඇවිල්ලා... මේ කථාවට මේ ත්‍රෙඩ් එකත් සම්බන්ධයි. ඒකෙ කියන විදියට ෆේස්බුක් ඉන්නෙත් මේ අතුලම නම් ඔයාලට පුළුවන් කථා කරලම ප්‍රශ්ණ විසඳගන්න.
බලන්න එයාගෙ වෙබ් පේජ් එකේ කියෙන කන්ටැක්ට් ඩීටේල්ස්.
කැමති නම් කෝල් කරන්න. නැත්නම් ගෙදරට ගිහින් කථා කරල එන්න![]()
![]()







