කැළණියෙන් කඩුවේලට වරෙන්. කඩුවෙලින් උබ නැගපන් 697 බස් එකේ හෝමාගම ( 698 කියල බස් එකෙක් තියනව එකේ නගින්න එපා)
එට පස්සේ අඹගහ හන්දියෙන් බස්සන්න කියපන්. කඩුවෙල ඉදැන් අබගහ හන්දියට කිලෝමීටර් 2 වගේ ඇති. එතනින් බැහැල දකුණට හැරිලා යන්න පාරක් තියනවා. එතන ත්‍රිවිල් තියනවා මචං සේරා ( පරණ ඇලකෝප් ) කේබල් එක ගාවට දන්නා කියපන් .
පැය එකහමාරක් විතර යයි මචං බස් වල එනකොට වෙලා යනවා
කොලබ කොටුවෙන් නගිනවන්ම් අතුරුගිරිය 170 හෝ ගොඩගම / මීගොඩ 190 බස් එකක ඇවිත් අතුරු ගිරිය හන්දියෙන් බැහැපන්.. අතුරුගිරිය හන්දියෙන් 697 බස් එකක නැගලා ඔරුවල ඉස්කෝලේ ගාවින් බස්සන්න කියපන්. එතනින් ගනින් ත්‍රිවිල් එකක් එතන ඉදන් නම් 1.5 km වගේ. එකත් යන්න වෙන්නේ උබට ත්‍රිවිල් එකක තමයි
වැඩි විස්තර ඕනි නම් pm කරපන්/
bump
menna para
https://www.google.lk/maps/dir/Kela...x4aea93d01cf36574!2m2!1d79.9995138!2d6.899263
Bus eke kaduwelata awith 697 bus eka ganin kaduwela stand eken.
Bahapan Ambagaha junction eken. Ethanin ganin tuk ekak![]()
කැළණියෙන් කඩුවේලට වරෙන්. කඩුවෙලින් උබ නැගපන් 697 බස් එකේ හෝමාගම ( 698 කියල බස් එකෙක් තියනව එකේ නගින්න එපා)
එට පස්සේ අඹගහ හන්දියෙන් බස්සන්න කියපන්. කඩුවෙල ඉදැන් අබගහ හන්දියට කිලෝමීටර් 2 වගේ ඇති. එතනින් බැහැල දකුණට හැරිලා යන්න පාරක් තියනවා. එතන ත්‍රිවිල් තියනවා මචං සේරා ( පරණ ඇලකෝප් ) කේබල් එක ගාවට දන්නා කියපන් .
පැය එකහමාරක් විතර යයි මචං බස් වල එනකොට වෙලා යනවා
කොලබ කොටුවෙන් නගිනවන්ම් අතුරුගිරිය 170 හෝ ගොඩගම / මීගොඩ 190 බස් එකක ඇවිත් අතුරු ගිරිය හන්දියෙන් බැහැපන්.. අතුරුගිරිය හන්දියෙන් 697 බස් එකක නැගලා ඔරුවල ඉස්කෝලේ ගාවින් බස්සන්න කියපන්. එතනින් ගනින් ත්‍රිවිල් එකක් එතන ඉදන් නම් 1.5 km වගේ. එකත් යන්න වෙන්නේ උබට ත්‍රිවිල් එකක තමයි
වැඩි විස්තර ඕනි නම් pm කරපන්/
b u m p kolla
කඩුවෙල ඉඳල අඹගහ හන්දියට 4.5km වගේ තියෙනව බන්. අනිත් හැම එකම හරි

ඔව් මචං එක එච්ච මීටර් නැති උනා.
කඩුවෙල
වෙලේහන්දිය
යකාල
කොරෝතොට පන්සල
අබගහ හන්දිය
වදුරම්මුල්ල
5.5ක් විතර තියෙන්න ඕනකොරතොට පන්සල ලඟට කිලෝමීටර් තුනයි වෙලේ හන්දියෙ ඉඳලා. වෙලේ හන්දියට කඩුවෙල ඉඳල කිලෝමීටරයයි. එතකොට පන්සල ලඟ ඉඳලා අඹගහ හන්දියට එක හමාරක්වත් තියෙනවා... එතකොට මාත් වැරදියි.5.5ක් විතර තියෙන්න ඕන