ATI or Nvidia

BARCODE

Active member
  • Mar 13, 2008
    1,056
    5
    38
    In the heaven
    මචන්ලා මං Gameing Machine එකක් ගහන්න හිතාගෙන ඉන්නේ.ගොඩක්ම Games ගහන්නයි Graphics වැඩ වලටයි තමා මට ඕනේ.VGA එකක් ගහනවනම් මචන්ලා Graphics වලට හොද ATI ද?නැතම් NVIDIA ද?දන්න කස්ටිය කමෙන්ටුවක් දාගෙන යන්නකෝ.
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    ado man nam danne na oya gena bt man danne gahan hema game ekema wage NVIDIA kiyala wetenawa ATI kiyala eka gama ekakawath wetune naneee ban :( :P
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,964
    113
    Gotland
    ubata video editing wage karanawa nam nVIDIA ganin. nVIDIA cuda technology eka premier wage video editing walata supported.

    ube budget eka kiyapan