කට්ටියට බලන්න නියම අලුත් TV-Series එකක් හම්බුනා.. දැනට බලන අයත් ඇති. මම මෙච්චර කල් බලල තියෙන හොඳම TV-Series එකක් තමයි මේක. අහම්බෙන් හම්බුනේ. Atlantis පුරවරය කියන්නෙ ඉස්සර ලංකාවට කියල කියමනක් තියෙනව නෙ. ඉතින් ඒක ගැන ටිකක් Google එකේ හොයනකොට අහු උනේ මේක. TV-Series එකේ නම තමයි Atlantis (2013) , BBC ONE එකේ තමයි යන්නෙ.
මේ අවුරුද්දෙ සැප්තැම්බර් 28 ඉඳන් Broadcast වෙලා මේ සතිය වෙනකොට 1st Season එකේ Episode 12ක් ගිහිල්ල තියෙන්නෙ.
ප්‍රධාන නළු නිළියො ඉන්නෙ මේ අය
Jack_Donnelly _ Jason
Mark Addy _ Hercules
Robert Emms _ Pythogoras
Jemima Rooper _ Medusa
Aiysha Hart _ Ariadne
ඇත්තටම බලන්න ගොඩක් ආස හිතෙනව. අසභ්‍ය දර්ශනත් මුකුත් නෑ. පවුලේ සැමට නැරඹිය හැක.

පල්ලෙහා තියෙන්නෙ Download කරගන්න Torrents Links ටික
[FONT="][FONT="]S01E01
[/FONT] S01E02
S01E03
S01E04
S01E05
S01E06
S01E07
S01E08
S01E09
S01E10
S01E11
S01E12[/FONT]
Not telecasted yet,
hese links will be regenerating
Not telecasted yet,
these links will be regenerating
Not telecasted yet,
these links will be regenerating
Not telecasted yet,
these links will be regenerating
Not telecasted yet,
these links will be regenerating
Not telecasted yet,
these links will be regenerating
Not telecasted yet,
these links will be regenerating
Not telecasted yet,
these links will be regenerating
Not telecasted yet,
these links will be regenerating
Not telecasted yet,
these links will be regenerating
Not telecasted yet,
these links will be regenerating
Bump එකකුත් දාල ම යන්න

Last edited:



