ATM අලුත් සීන් එකක්වත්ද?

AnuradhaRa

Well-known member
  • 70000 ගන්න හැදුව (අම්මගෙ එකවුන්ට් එක)
    දෛනික ගැනුම් සීමාව ඉක්මවා ඇති කියල සල්ලි ගන්න බෑ
    50000ක් ගැහුව ඒත් බෑ
    අන්තිමට 30000ක් ගහල ඒකනං ගත්ත
    අපේ එකවුන්ට් එකට විතරක් වෙච්ච සීන් එකක්ද? නැත්තං උඹලටත් මේක වුණාද?

    ps
    හිමිදිරි උදයේම ගිය නිසාලු, දැං ගන්න පුලුවන්නලු ඔන ගාණක්
     
    Last edited:

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    ඉස්සර ලිමිට් පටන් ගන්නෙ 40 න්.. තාමත් සමහර ඒවයෙ එහෙමද දන්නෙ නෑ. උබට 41 ක් ගහල බලන්න තිබ්බෙ.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඉස්සර ලිමිට් පටන් ගන්නෙ 40 න්.. තාමත් සමහර ඒවයෙ එහෙමද දන්නෙ නෑ. උබට 41 ක් ගහල බලන්න තිබ්බෙ.
    මේ කාඩ් එකෙන් කලින් ගත්තනෙ බං ලොකු ගණන්
    අද මොකක් වුණාද මංද
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    Pay Me Kim Kardashian GIF by GQ
     
    • Like
    Reactions: AnuradhaRa

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    අතේ සල්ලි නැති මිනිහා ATM එකෙන් 70000 ගන්න යනවා එක පාරට 😀
     
    • Like
    Reactions: AnuradhaRa

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    නෑ නෑ කිවාට 70000වල් අදින්නෙ එකපාරට. බයිසිකලේට පෙට්‍රල් ටිකක් ගහගන්න කීයක් හරි දියන්
     
    • Like
    Reactions: AnuradhaRa