මටත් ඔහොම පරිප්පුවක් සෙට් උනා. වයිෆ්ගෙ කාර්ඩ් එකෙන් සල්ලි ගන්න ගිහින්. මට කාර්ඩ් එකයි අර පින් එක ලියලා එවන කොළෙයි දුන්නා. බැංකුවට ගිහින් කාර්ඩ් එක දාලා පින් එක බලද්දි ඒක මැකිලා. මම හිතන්නෙ ඒක කාලෙකින් ඔටෝ මැකෙන්න හදලා තියෙන්නෙ. හුටා.. කාර්ඩ් එක ආයෙ ගන්නත් බෑ හරි පින් එක දන්නෙත් නෑ. තුන්පාරක් ගැහුවට පස්සෙ කාර්ඩ් එක හිර උනා. පස්සෙ ගමන නවත්වලා ආයෙ යන්න උනා ඒක විසඳගන්න.
උබ මේ මගුලක් කියනව සල්ලි හදිස්සියට කාඩ් එක දාල ATM සල්ලි අරන් සල්ලි තියල කාඩ් එක විතරක් අරන් ආපු උන් අපි.කොහොමද බන් අමතක වෙන්නෙ. කාඩ් එක ගනිං කියල ස්ක්රීන් එකෙත් වැටිල, කාඩ් එක ලඟ බල්බ් එකකුත් ෆ්ලෑෂ් වෙලා, බීප් සද්දෙකුත් දාලා, කාඩ් එක එලියට ගත්තම නේද සල්ලි එන්නෙ. (කොමර්ෂල් බැංකුවෙ නං එහෙමයි)
commercial eke ehema wenwa mchn. eth nsb samahara atm wala salli gaththata passe card eka denne. mage card eka 2sarayak hira una. dan samahara welwata magadi enagamanuth balanwa card eka thiyenwada kiyla.කොහොමද බන් අමතක වෙන්නෙ. කාඩ් එක ගනිං කියල ස්ක්රීන් එකෙත් වැටිල, කාඩ් එක ලඟ බල්බ් එකකුත් ෆ්ලෑෂ් වෙලා, බීප් සද්දෙකුත් දාලා, කාඩ් එක එලියට ගත්තම නේද සල්ලි එන්නෙ. (කොමර්ෂල් බැංකුවෙ නං එහෙමයි)
eda idn commerical ATM walta witarai card eka danne 
math okama karala thiyenawa.උබ මේ මගුලක් කියනව සල්ලි හදිස්සියට කාඩ් එක දාල ATM සල්ලි අරන් සල්ලි තියල කාඩ් එක විතරක් අරන් ආපු උන් අපි.

eka hariyatama sure na. aye giyama check karala balanna one.Ayyooo Ayyooo.... ekata thamai bn cancel button eka thiyenne keyboard eke.
eka press kara nam card eka eliyata enawa.
නෑ බන්. ඊටපස්සෙ වයිෆ්වත් අරන් බැංකුවට ආවා. කාර්ඩ් එක දුන්නා. ඊටපස්සෙ කිව්වා පින් එක දන්නෙ නැත්නම් කාර්ඩ් සෙන්ටර් කෝල් කරලා කාර්ඩ් එක ඩිසේබල් කරලා අලුත් එකක් ගන්න කිව්වා.ග
ගෑනිගෙන් හොදට ලුණු ඇඹුල් ඇතිව අහගන්ඩ ඇති නේ
