ATM-කාර්ඩ් එක ATM එකේ අමතක වෙලා..

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    Bank ekata call ekak gaththanam harine ATM eka hirawechcha, 90% of the time polime eelagata hitapu eka bank ekata deela yanawa card eka
     

    samitharandhika

    Active member
  • May 15, 2010
    318
    163
    43
    1626191764548.png
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මටත් ඔහොම පරිප්පුවක් සෙට් උනා. වයිෆ්ගෙ කාර්ඩ් එකෙන් සල්ලි ගන්න ගිහින්. මට කාර්ඩ් එකයි අර පින් එක ලියලා එවන කොළෙයි දුන්නා. බැංකුවට ගිහින් කාර්ඩ් එක දාලා පින් එක බලද්දි ඒක මැකිලා. මම හිතන්නෙ ඒක කාලෙකින් ඔටෝ මැකෙන්න හදලා තියෙන්නෙ. හුටා.. කාර්ඩ් එක ආයෙ ගන්නත් බෑ හරි පින් එක දන්නෙත් නෑ. තුන්පාරක් ගැහුවට පස්සෙ කාර්ඩ් එක හිර උනා. පස්සෙ ගමන නවත්වලා ආයෙ යන්න උනා ඒක විසඳගන්න.

    Ayyooo Ayyooo.... ekata thamai bn cancel button eka thiyenne keyboard eke.
    eka press kara nam card eka eliyata enawa.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha
    කොහොමද බන් අමතක වෙන්නෙ. කාඩ් එක ගනිං කියල ස්ක්‍රීන් එකෙත් වැටිල, කාඩ් එක ලඟ බල්බ් එකකුත් ෆ්ලෑෂ් වෙලා, බීප් සද්දෙකුත් දාලා, කාඩ් එක එලියට ගත්තම නේද සල්ලි එන්නෙ. (කොමර්ෂල් බැංකුවෙ නං එහෙමයි)
    උබ මේ මගුලක් කියනව සල්ලි හදිස්සියට කාඩ් එක දාල ATM සල්ලි අරන් සල්ලි තියල කාඩ් එක විතරක් අරන් ආපු උන් අපි.
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,953
    3,001
    113
    ubata hodatama sureda card eka machine eka athuleda nathnm uba amthaka wela awama wena knk gaththada kiyla. ehema sakainam calll center cl karala card eka deactive karapan. machine eka athule surenam eelaga dawase bank ekata gihin ganna puluwan.

    කොහොමද බන් අමතක වෙන්නෙ. කාඩ් එක ගනිං කියල ස්ක්‍රීන් එකෙත් වැටිල, කාඩ් එක ලඟ බල්බ් එකකුත් ෆ්ලෑෂ් වෙලා, බීප් සද්දෙකුත් දාලා, කාඩ් එක එලියට ගත්තම නේද සල්ලි එන්නෙ. (කොමර්ෂල් බැංකුවෙ නං එහෙමයි)
    commercial eke ehema wenwa mchn. eth nsb samahara atm wala salli gaththata passe card eka denne. mage card eka 2sarayak hira una. dan samahara welwata magadi enagamanuth balanwa card eka thiyenwada kiyla. 😂
    ------ Post added on Jul 13, 2021 at 10:06 PM
     
    • Haha
    Reactions: hasithayad

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    bank eke amathaka unath un gannava ne card eka athata gannakam ilaga transaction eka karanna ba anika mokak hari alarm ekak wadinava neda.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    payoneer card එක දාල හිර උනා සල්ලි නම් ආව.
    උදේ ගිහින් බලද්දි card එක punch කරල අයින් කරල.
     

    crazzychathu

    Well-known member
  • Jul 9, 2011
    771
    150
    63
    mama engagment ekta rings hadanna hadissiyata HNB ATM eken commercial card ekak dala adda 40k wge mathaka issara limit eka, salli awe na card eka witrrai awe, aye try krama salli awa, phone ekta mzg 2k awith tibba arn baladdi, baya una para sikktath qwa seen eka, weekend ekak bank ekakth wahala combank ekta call krama kiyapiya 1st transaction eka faill wela kiyla rath wela htiye e winadi 10ta witra :D eda idn commerical ATM walta witarai card eka danne :D
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    උබ මේ මගුලක් කියනව සල්ලි හදිස්සියට කාඩ් එක දාල ATM සල්ලි අරන් සල්ලි තියල කාඩ් එක විතරක් අරන් ආපු උන් අපි.
    math okama karala thiyenawa. :lol: :lol: :lol:

    Ayyooo Ayyooo.... ekata thamai bn cancel button eka thiyenne keyboard eke.
    eka press kara nam card eka eliyata enawa.
    eka hariyatama sure na. aye giyama check karala balanna one.
    ------ Post added on Jul 14, 2021 at 12:36 AM




    ගෑනිගෙන් හොදට ලුණු ඇඹුල් ඇතිව අහගන්ඩ ඇති නේ
    නෑ බන්. ඊටපස්සෙ වයිෆ්වත් අරන් බැංකුවට ආවා. කාර්ඩ් එක දුන්නා. ඊටපස්සෙ කිව්වා පින් එක දන්නෙ නැත්නම් කාර්ඩ් සෙන්ටර් කෝල් කරලා කාර්ඩ් එක ඩිසේබල් කරලා අලුත් එකක් ගන්න කිව්වා.

    ඔන්න එළියට ඇවිත් වාහනේටත් නැගලා කියනවා. කොළේ තිබ්බ එක නෙමේලු පින් එක ඒක වෙනස් කරාලු. දැන්ලු මතක් උනේ. :angry: :lol: :lol:
    ------ Post added on Jul 14, 2021 at 12:40 AM
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    Card එක බ්ලොක් කරපන් බැංකුවට කතා කරලා ඊට පස්සේ බැංකුවට ගිහින් අළුත් කාඩ් එකක් ගනින් රු 300 ගන්නේ BOC නම්. Account එකේ තියෙන සල්ලි වලින් 300 කපා ගන්නේ.