ATM වලින් මුදල් ලබා ගැනීමේ නව ක්‍රමය
[/FONT]
[FONT="]ජපානයේ[FONT="]Hitachi[/FONT][FONT="] සමාගම හා පෝලන්තයේ [/FONT][FONT="]Itcard S.A.[/FONT][FONT="] සමාගම එක්ව ඔබගේ[/FONT][FONT="]ඇඟිල්ල භාවිතා කර [/FONT][FONT="]ATM යන්ත්‍ර වලින් මුදල් ලබා ගැනීමේ නව ක්‍රමයක් හඳුන්වා දී ඇත. “[/FONT][FONT="]Finger Vein Technology[/FONT]”[FONT="] ලෙස හඳුන්වා දී ඇති මෙම තාක්ෂණයේ දී සිදු වන්නේ අදාළ ස්කෑනරය මත ඔබගේ ඇගිල්ල තැබූ විට අධෝරක්ත කිරණ එම ඇඟිල්ල හරහා ගමන් කරයි. එහි දී ඇඟිල්ලේ ඇති රුධිරයේ අඩංගු හිමෝග්ලෝබින් මඟින් අධෝරක්ත කිරණ යම් ප්‍රමාණයකට අවශෝෂණය කරනු ලබයි. එමඟින් ඇගිල්ලේ ශිරා වල සැකැස්ම යන්ත්‍රය මඟින් හඳුනා ගනු ලබයි. ශිරා වල සැකැස්ම ඇඟිලි සලකුණ මෙන් පුද්ගලයෙකුට අනන්‍ය වන හෙයින් යන්ත්‍රය මඟින් කලින් ඔබ විසින් ඉහත ආකාරයට කලින් ලබා දී ඇති ඔබගේ ශිරා සැකැස්ම මඟින් ඔබව හදුනා ගනු ලබයි. අනතුරුව පෙර [/FONT][FONT="]ATM Card/PIN [/FONT][FONT="]අංක භාවිතා කර බැංකු ගනුදෙනු කළ ආකාරයට ම ඔබට ගනුදෙනු කල හැකි වනු ඇත.[/FONT][/FONT]
[FONT="]මෙම තාක්ෂණය තුළින් බැංකු කටයුතු වල ඉහළ සුරක්ෂිතභාවයක් ඇති කළ හැකි බව පර්යේෂකයෝ පවසති. [FONT="]Planet Cash[/FONT][FONT="] යනුවෙන් නම් කර ඇති ඉහත තාක්ෂණය පදනම් වූ ව්‍යාපෘතියක් පළමුවෙන්ම පෝලන්තයේ ක්‍රියාත්මක වන අතර එම තාක්ෂණය ඉදිරියේ දී අනෙක් රට වලට ද ව්‍යාප්ත කිරීමට නියමිත ය. එබැවින් නුදුරු අනාගතයේ දී ඔබට ද එහි ප්‍රතිලාභ අත් විඳිය හැකි වනු ඇත.[/FONT][/FONT]
[FONT="]
[/FONT]
(Internet)
[FONT="]ඔබගේ බැංකු ගිණුමේ ඇති මුදල් ආපසු ලබාගැනීමේදී
[FONT="]ATM කාඩ්පත නැති වීම නිසා හෝ PIN අංකය අමතක විම නිසා හෝ ඔබ කරදරයට පත් වූ අවස්ථා බොහෝ විට තිබෙන්නට ඉඩ ඇත. නමුත් වර්තමානය වන විට ඔබ එම කරදර වලින් මුදවාලමින් ATM කාඩ්පත් හා PIN අංක යල්පැන ගිය තාක්ෂණයක් බවට පත් කිරීමට පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති.