ATM HACK කරලා කියලා කතවක් යනවා අත්තද

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මගේ එක හැක් කරොත් ඌට දුක හිතිලා කීයක් හරි මගේ එකවුන්ට් එකට දායි. :yes:
     
    freddy

    Well-known member
  • Oct 6, 2017
    1,582
    423
    83
    www.subsinhalen.com
    හැක් කරලා නෙවි බං, ඒටීඑම් කාඩ් ස්කිමර්ස් දාලා කාඩ් වල විස්තර කොපි කරගෙන අලුත් කාඩ් හදලා ඒවයින් සල්ලි අරන්. NTB, sampath, NSB, Commercial ඒටීඑම් කීපයකින් කාඩ් කොපි කරලාලු.
    හොඳම වැඩේ දැනට තමන් ගාව තියෙන්නෙ පරණ විදියෙ මැග්නටික් කාඩ් එකක් නම් ඒක චිප් එක හරි NFC හරි තියෙන එකකට මාරු කරගන්න එක. මොකද තවම ලංකාවෙ ඇතුලෙ කොපි කරලා තියෙන්නෙ මැග්නටික් ස්ට්‍රයිප් තියෙන කාඩ්. ඒ කියන්නෙ කලුපාට තීරුව තියෙන කාඩ්. තව ටික දවසක් යද්දි ලංකාව ඇතුලෙ මැග්නටික් ස්ට්‍රයිප් තියෙන කාඩ් පාවිච්චිය නවත්තාවි මහබැංකු නියෝගයකින්.
    ඊට පස්සෙ චිප් කාඩ් එහෙම කොපි කරන්න ගන්න ටික කාලයක් යාවි.
    මොනවා වුනත් කාඩ් එක දාලා ඒටීඑම් එකෙන් සල්ලි ගනිද්දි පොඩ්ඩක් පරික්ෂාකාරී වුනානම් හරි. සාමාන්‍යයෙන් බැංකුවක ඒටීඑම් වර්ග කීපයයි පාවිච්චි වෙන්නෙ. අනික අපි වුනත් සල්ලි ගන්න නිතරම පාවිච්චි කරන්නෙ ඒටීඑම් කීපයයි. ඒ නිසා හොඳම දේ තමන් සලලි ගන්න කාඩ් එක දාද්දි වෙනදට වඩා වෙනසක් දැනෙනවානම් කාඩ් කට වෙනස් විදියට පේනවා නම් පොඩ්ඩක් පරික්ෂාකාරී වෙන එක.
    :yes::yes::yes:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    chip eka thiyana eketh magnetic strip eka thiyanawa ne bung
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,176
    12,170
    113
    Ohio, USA
    අපේ මාම කෙනෙක්ගෙ එකවුන්ට් එකෙන් සල්ලි 25000ක් අරගෙන ගිය සෙනසුරාදා.. අමානා බැන්ක් එකේ කාර්ඩ් එකෙන් සම්පත් බැක් ඒටීඑම් එකකින් තමයි හොරකම් කරලා තියෙන්නෙ.. එදාම අමානා බැන්කුවෙන් කතා කරලා අහලා තිබුනා මාමද සල්ලි ගත්තේ කියලා.. එතකොටයි එයා දන්නෙත් සල්ලි නැති වෙච්ච සිද්දිය... අද බැන්කුවෙන් ගෙදරටම ඇවිල්ලා ලියුමක් ගත්තා මාමට නොදැන මෙහෙම සල්ලි කවූරුහරි අරගෙන තියෙන බවට... සල්ලි එයාලා රිටර්න් කරනවලු...

    හොරා අල්ලලා ඉවරයි පානදුර පොලිසියෙන්.. යුක්‍රේන් කාරයෙක් කරලා තියෙන්නෙ...
    තව අය ඉන්නවද දන්නෙ නැහැ මේ පිටිපස්සෙ.. ලන්කාපේ සිස්ටම් එක හරහා තමයි සල්ලි ගිහිල්ලා තියෙන්නෙ... දැන් දෙහිවල පැත්තේ ඒටීම් වල අදාල බැන්කුවේ කාර්ඩ් එක හැර වෙන කාර්ඩ් වලින් සල්ලි ගන්න බැහැ...තාවකාලිකව නවත්තල හැම බැන්ක් එකකින්ම..
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo

    tamil film ekakuth tibba awurudu 4kata witara kalin oya wage atm walin slli ussana hati
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,720
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හැක් කරලා නෙවි බං, ඒටීඑම් කාඩ් ස්කිමර්ස් දාලා කාඩ් වල විස්තර කොපි කරගෙන අලුත් කාඩ් හදලා ඒවයින් සල්ලි අරන්. NTB, sampath, NSB, Commercial ඒටීඑම් කීපයකින් කාඩ් කොපි කරලාලු.
    හොඳම වැඩේ දැනට තමන් ගාව තියෙන්නෙ පරණ විදියෙ මැග්නටික් කාඩ් එකක් නම් ඒක චිප් එක හරි NFC හරි තියෙන එකකට මාරු කරගන්න එක. මොකද තවම ලංකාවෙ ඇතුලෙ කොපි කරලා තියෙන්නෙ මැග්නටික් ස්ට්‍රයිප් තියෙන කාඩ්. ඒ කියන්නෙ කලුපාට තීරුව තියෙන කාඩ්. තව ටික දවසක් යද්දි ලංකාව ඇතුලෙ මැග්නටික් ස්ට්‍රයිප් තියෙන කාඩ් පාවිච්චිය නවත්තාවි මහබැංකු නියෝගයකින්.
    ඊට පස්සෙ චිප් කාඩ් එහෙම කොපි කරන්න ගන්න ටික කාලයක් යාවි.
    මොනවා වුනත් කාඩ් එක දාලා ඒටීඑම් එකෙන් සල්ලි ගනිද්දි පොඩ්ඩක් පරික්ෂාකාරී වුනානම් හරි. සාමාන්‍යයෙන් බැංකුවක ඒටීඑම් වර්ග කීපයයි පාවිච්චි වෙන්නෙ. අනික අපි වුනත් සල්ලි ගන්න නිතරම පාවිච්චි කරන්නෙ ඒටීඑම් කීපයයි. ඒ නිසා හොඳම දේ තමන් සලලි ගන්න කාඩ් එක දාද්දි වෙනදට වඩා වෙනසක් දැනෙනවානම් කාඩ් කට වෙනස් විදියට පේනවා නම් පොඩ්ඩක් පරික්ෂාකාරී වෙන එක.

    Bumpation! :love:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448

    Correct... Not only Skimmers, now there are Shimmers too which are paper thin with an embedded chip, but rare.

    Scammers go all the way. Remember the very old incident probably more than a decade ago. Someone installed a fake ATM in a shopping mall in the USA. People came, did the transactions, and nothing happened, only displayed a comms error.
    Days later they had money withdrawn from their account. What the fake ATM did was to record all the card details and the PIN.:frown:

    Tap & Go - contactless cards help to eliminate skimming & shimming. As you mentioned above in your post - the NFC capability. These are more secure because when the card is tapped only limited banking information is transferred. This information cannot be used to clone your card.

    The banks can install skimguards in their ATMs. And in any case the bank has to take the liability.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    responsibility-1.jpg

    Dakunu peththe dennath (athin) vathura ihinna vam peththata aavoth boat ekey balance eka hondata hitiy.

    That's Moda mentality :lol::lol::lol::lol::lol:
     
    rajitha_5j

    Well-known member
  • Nov 1, 2009
    1,114
    740
    113
    gampaha
    Hama bankuwatama kelala kottoruwa kehel gahata ketuwa wage NTB ekata mokakda obanna avith ekekwa allagena. PIN numbers tika wenas karaganna colombo awata ATM use karapu kattiya. Aaye ATM eken salli gannakota PIN number eka athin wahagena gahanna. Key pad ekata udin camera ekak hi korala thamay mun pin eka balan tiyenne
     
    rusiyanuwa

    Active member
  • chip eka thiyana eketh magnetic strip eka thiyanawa ne bung

    චිප් කාඩ් වලට සපෝට් කරන ඒටීඑම් තියෙන්නෙ ලංකාවෙ බැංකු කීපෙකට විතරයි. ඒ නිසයි චිප් එකත් එක්ක ස්ට්‍රිප් එක එවන්නෙ. මොකද චිප් කියවන් නැති මැෂින් වලින් සල්ලි ගන්න බැරි වෙන නිසා. ඒත් හරි විදියට නම් ජාත්‍යන්තර වීසා/මාස්ටර් නියම කරපු විදියට අපි මීට අවුරුදු 2 විතර කලිනුයි චිප් වලට මාරු වෙන්න තිබුනෙ. මොන තාක්ෂණේ ආවත් කොපි කරන එකා කොපි කරලා කාඩ් එක හදනවාමයි. ඒක නවත්තන්න පුලුවන් පරික්ෂාකාරි වුනොත් විතරයි
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Hama bankuwatama kelala kottoruwa kehel gahata ketuwa wage NTB ekata mokakda obanna avith ekekwa allagena. PIN numbers tika wenas karaganna colombo awata ATM use karapu kattiya. Aaye ATM eken salli gannakota PIN number eka athin wahagena gahanna. Key pad ekata udin camera ekak hi korala thamay mun pin eka balan tiyenne

    එහෙමත් නැහැ
    සමහර ඒවයෙ කීපෑඩ් එකට උඩින් තියන එක වගේම ෆේක් කීපෑඩ් එකක් අලවනවා එතකොට යටින් තියන ඇත්ත කි පෑඩ් එකේ කීත් ප්‍රෙස් වෙනවා සහ පිටින් අලවපු එකෙන් ටයිප් කරන ඒව ලොග් කරගන්නවා
    atm-647_050917023035_0.jpg
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,893
    28,799
    113
    Why didn’t the scammers withdraw money from overseas once the card details were obtained? :baffled: