ATM HACK කරලා කියලා කතවක් යනවා අත්තද

samanthaw

Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    මේක ඇත්ත කතාවක්, කරැනාකරල ඕයගොල්ලන්ගෙ sms alert activate කරගන්න, දැනට ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නෙ chip නැති magnet tape සහිත cards වල විතරයි, ලොකු ප්‍රශ්නයක් මේක
     
    rusiyanuwa

    Active member
  • හැක් කරලා නෙවි බං, ඒටීඑම් කාඩ් ස්කිමර්ස් දාලා කාඩ් වල විස්තර කොපි කරගෙන අලුත් කාඩ් හදලා ඒවයින් සල්ලි අරන්. NTB, sampath, NSB, Commercial ඒටීඑම් කීපයකින් කාඩ් කොපි කරලාලු.
    හොඳම වැඩේ දැනට තමන් ගාව තියෙන්නෙ පරණ විදියෙ මැග්නටික් කාඩ් එකක් නම් ඒක චිප් එක හරි NFC හරි තියෙන එකකට මාරු කරගන්න එක. මොකද තවම ලංකාවෙ ඇතුලෙ කොපි කරලා තියෙන්නෙ මැග්නටික් ස්ට්‍රයිප් තියෙන කාඩ්. ඒ කියන්නෙ කලුපාට තීරුව තියෙන කාඩ්. තව ටික දවසක් යද්දි ලංකාව ඇතුලෙ මැග්නටික් ස්ට්‍රයිප් තියෙන කාඩ් පාවිච්චිය නවත්තාවි මහබැංකු නියෝගයකින්.
    ඊට පස්සෙ චිප් කාඩ් එහෙම කොපි කරන්න ගන්න ටික කාලයක් යාවි.
    මොනවා වුනත් කාඩ් එක දාලා ඒටීඑම් එකෙන් සල්ලි ගනිද්දි පොඩ්ඩක් පරික්ෂාකාරී වුනානම් හරි. සාමාන්‍යයෙන් බැංකුවක ඒටීඑම් වර්ග කීපයයි පාවිච්චි වෙන්නෙ. අනික අපි වුනත් සල්ලි ගන්න නිතරම පාවිච්චි කරන්නෙ ඒටීඑම් කීපයයි. ඒ නිසා හොඳම දේ තමන් සලලි ගන්න කාඩ් එක දාද්දි වෙනදට වඩා වෙනසක් දැනෙනවානම් කාඩ් කට වෙනස් විදියට පේනවා නම් පොඩ්ඩක් පරික්ෂාකාරී වෙන එක.
     
    • Like
    Reactions: anchor14

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,395
    20,825
    113
    Panadura
    හැක් කරලා නෙවි බං, ඒටීඑම් කාඩ් ස්කිමර්ස් දාලා කාඩ් වල විස්තර කොපි කරගෙන අලුත් කාඩ් හදලා ඒවයින් සල්ලි අරන්. NTB, sampath, NSB, Commercial ඒටීඑම් කීපයකින් කාඩ් කොපි කරලාලු.
    හොඳම වැඩේ දැනට තමන් ගාව තියෙන්නෙ පරණ විදියෙ මැග්නටික් කාඩ් එකක් නම් ඒක චිප් එක හරි NFC හරි තියෙන එකකට මාරු කරගන්න එක. මොකද තවම ලංකාවෙ ඇතුලෙ කොපි කරලා තියෙන්නෙ මැග්නටික් ස්ට්‍රයිප් තියෙන කාඩ්. ඒ කියන්නෙ කලුපාට තීරුව තියෙන කාඩ්. තව ටික දවසක් යද්දි ලංකාව ඇතුලෙ මැග්නටික් ස්ට්‍රයිප් තියෙන කාඩ් පාවිච්චිය නවත්තාවි මහබැංකු නියෝගයකින්.
    ඊට පස්සෙ චිප් කාඩ් එහෙම කොපි කරන්න ගන්න ටික කාලයක් යාවි.
    මොනවා වුනත් කාඩ් එක දාලා ඒටීඑම් එකෙන් සල්ලි ගනිද්දි පොඩ්ඩක් පරික්ෂාකාරී වුනානම් හරි. සාමාන්‍යයෙන් බැංකුවක ඒටීඑම් වර්ග කීපයයි පාවිච්චි වෙන්නෙ. අනික අපි වුනත් සල්ලි ගන්න නිතරම පාවිච්චි කරන්නෙ ඒටීඑම් කීපයයි. ඒ නිසා හොඳම දේ තමන් සලලි ගන්න කාඩ් එක දාද්දි වෙනදට වඩා වෙනසක් දැනෙනවානම් කාඩ් කට වෙනස් විදියට පේනවා නම් පොඩ්ඩක් පරික්ෂාකාරී වෙන එක.

    :shocked: :shocked: :shocked:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,810
    2,964
    113
    Aulak ne mage card 1ke rs. 400 ityenne:lol::lol::lol::lol:

    responsibility-1.jpg
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    Hack නෙවෙයි, atm card skimmer දාලා තිබිලා තියෙන්නේ,
    උන්ටික අල්ලලා තියෙන්නේ, යුක්රේන් උන් 4 දෙනෙක්,
    උන් ලංකාවේ උන් ගොන්නු කියලා හිතලා අලුත් කාඩ් හදලා තියෙන්නෙ මෙහෙදිම, නැත්නම් සාමාන්‍යයෙන් ඕකූන් ඔය details යවලා වෙන කොහෙ හරි රටක ඉදන් කාඩ් හදලා සල්ලි අදින්නේ,
    අනිත් එක මුන් හොදට study කරලා තියෙනවා, උන් ලෝන්ග් වීකෙන්ඩ් එකක් අල්ලලා තමයි වැඩේ කරලා තියෙන්නේ,
    මොකද එතකොට බෑංකු උන් ගෙන් ෆීඩ්බැක් එකක් දෙන්න කල් යන නිසා,
    අනිත් එක ඔය කේස් එකට ගොඩක් අහුවෙලා තියෙන්නේ බැංකු වලින් පිට සෙට් කරලා තිබ්බ, සෙනග ටිකක් එන්න පුලුවන් තැන්වල atm machinesලූ.
    කෝකටත් SMS Alert Active කරලා තියාගනින්.

    නිකන් සැකයක් වගේ තියෙනව නම්, පහල වගේ පොඩි ටච් එකක් දිලා බලපන් ,
    ආයේ ඉතින් පුලුවන් තරම් වෙර වීරිය දාලා ඕවා අදින්න එහෙම එපා !!
    SL CERT එකෙන් නම් ඕක ගැන notice කරා bt, බැංකුකාරයෝ නම් හාවක් හූවක් නෑ,
    කට්ටිය පැනික් උනොත් කියලා වෙන්න ඇති,
    දන්න තරමින් ඔහොම කේස් එකක් උනොත් අදාල බැංකුව නීතියෙන් බැදිලා තියෙනවා ආපහු සල්ලි userට දෙන්න,
    මොකද Userර්ගේ කිසිම දැනුමකින් තොරව අනවසර transaction එකක් නිසා,
    අනික දැන් ලංකාවේ ගොඩක්ම බැංකු වලට cybersecurity insurance policy එකක් තියෙනවා. :yes::yes:

    Last edited: