BUMPWhy didn’t the scammers withdraw money from overseas once the card details were obtained?![]()
BUMPWhy didn’t the scammers withdraw money from overseas once the card details were obtained?![]()
Why didn’t the scammers withdraw money from overseas once the card details were obtained?![]()

චිප් කාඩ් වලට සපෝට් කරන ඒටීඑම් තියෙන්නෙ ලංකාවෙ බැංකු කීපෙකට විතරයි. ඒ නිසයි චිප් එකත් එක්ක ස්ට්‍රිප් එක එවන්නෙ. මොකද චිප් කියවන් නැති මැෂින් වලින් සල්ලි ගන්න බැරි වෙන නිසා. ඒත් හරි විදියට නම් ජාත්‍යන්තර වීසා/මාස්ටර් නියම කරපු විදියට අපි මීට අවුරුදු 2 විතර කලිනුයි චිප් වලට මාරු වෙන්න තිබුනෙ. මොන තාක්ෂණේ ආවත් කොපි කරන එකා කොපි කරලා කාඩ් එක හදනවාමයි. ඒක නවත්තන්න පුලුවන් පරික්ෂාකාරි වුනොත් විතරයි
හැක් කරලා නෙවි බං, ඒටීඑම් කාඩ් ස්කිමර්ස් දාලා කාඩ් වල විස්තර කොපි කරගෙන අලුත් කාඩ් හදලා ඒවයින් සල්ලි අරන්. NTB, sampath, NSB, Commercial ඒටීඑම් කීපයකින් කාඩ් කොපි කරලාලු.
හොඳම වැඩේ දැනට තමන් ගාව තියෙන්නෙ පරණ විදියෙ මැග්නටික් කාඩ් එකක් නම් ඒක චිප් එක හරි NFC හරි තියෙන එකකට මාරු කරගන්න එක. මොකද තවම ලංකාවෙ ඇතුලෙ කොපි කරලා තියෙන්නෙ මැග්නටික් ස්ට්‍රයිප් තියෙන කාඩ්. ඒ කියන්නෙ කලුපාට තීරුව තියෙන කාඩ්. තව ටික දවසක් යද්දි ලංකාව ඇතුලෙ මැග්නටික් ස්ට්‍රයිප් තියෙන කාඩ් පාවිච්චිය නවත්තාවි මහබැංකු නියෝගයකින්.
ඊට පස්සෙ චිප් කාඩ් එහෙම කොපි කරන්න ගන්න ටික කාලයක් යාවි.
මොනවා වුනත් කාඩ් එක දාලා ඒටීඑම් එකෙන් සල්ලි ගනිද්දි පොඩ්ඩක් පරික්ෂාකාරී වුනානම් හරි. සාමාන්‍යයෙන් බැංකුවක ඒටීඑම් වර්ග කීපයයි පාවිච්චි වෙන්නෙ. අනික අපි වුනත් සල්ලි ගන්න නිතරම පාවිච්චි කරන්නෙ ඒටීඑම් කීපයයි. ඒ නිසා හොඳම දේ තමන් සලලි ගන්න කාඩ් එක දාද්දි වෙනදට වඩා වෙනසක් දැනෙනවානම් කාඩ් කට වෙනස් විදියට පේනවා නම් පොඩ්ඩක් පරික්ෂාකාරී වෙන එක.
චිප් වල තියෙන හාර්ඩ්වෙයාර් ලෙවල් එන්ක්රිප්ෂන් එක කඩන්න අමාරුයි. ඒක නිසා එක චිප් එකක් තව එකකට කොපි කරන්න
අමාරුයි. උඹ කියනව වගේ මේ වෙනකොට ඔක්කොම බැංකු චිප් වලට මාරු වෙලා මැග්නටික් කාර්ඩ් භාවිතා කරන එක නවත්තල
තියෙන්න ඕන. මීට අවුරුදු තුනකට විතර කලින් පොස් නෙට්වර්ක් වල ඩේට ට්‍රාන්සර් උනෙත් එන්ක්රිප්ෂන් එකක් නැතුව. පෝන්
ලයින් ටැප් කරල ගනුදෙනු විස්තර බලන්න පුළුවන් කම තිබුන.
ඔයා එහෙම කිව්වට සම්පත් බැංකුව මැග්නට් ස්ට්‍රිප් එක විතරක් තියෙන කාඩ් එක ඩිසේබල් කරා මතක නැද්ද?(last year) දැන් සම්පත් බැංකුවේ අනිත් වර්ගය වැඩ කරන්නේ නෑ.
ආරංචියට අනුව හැව්ලොක් ටවුමේ BRC සම්පත් ATM එකෙත් ඕක වෙලා තියෙනවා.
ඒක නිසා හිතා ගන්න බෑ හරිම තොරතුර මොකක්ද කියලා
කොහොමත් චිප් එක වුනත් කොපි කරන තාක්ෂණේ තියෙනවා දැනට අවුරුදු 4-5 විතර ඉඳන්ම
bae ban ehenam apea aiyala SIM copy karala
godak kal

පීපල්ස් එකේ සෙල්ෆ් බෑන්කින්ග් යුනිට් වල සිකුරිටිල දාල ඉන්න නිසා ලොකුවට වෙලා නෑ කියල තමා කියන්නෙ. BOC පරන කාඩ් ඔක්කොම බ්ලොක් කරල මචන්ල දැනට NSB ATM ට්‍රන්සැක්ශන් නවත්තල . BOC මැක්සිමම් ගාන 50ට බස්සල . ලොකුම අවුල වෙලා තියෙන්නෙ NTB එකටලු . මන් හිතන්නෙ ෆ්රීමි ඇප් එක හැක් වෙලා . ඒක තාම එලියට දෙන්නෙ නෑ . මේකෙ ත්‍රෙඩ් දාගෙන ෆ්රීමි ගැන දගලනකොටම කිරියෙ සීනියර් ගොඩක් උන් අනතුරු ඇගෙව්ව මට මතකයි . උබල හිතනවට වඩා ලොකු කේස් එකක් වෙලාපීපල්ස් එකේ සෙල්ෆ් බෑන්කින්ග් යුනිට් වල සිකුරිටිල දාල ඉන්න නිසා ලොකුවට වෙලා නෑ කියල තමා කියන්නෙ. BOC පරන කාඩ් ඔක්කොම බ්ලොක් කරල
එහෙම වුනා නම් ඇප් එක disable කරන්න එපෙයි.තාමත් වැඩ කිසි අව්ලක් නැතුව 
මචන්ල දැනට NSB ATM ට්‍රන්සැක්ශන් නවත්තල . BOC මැක්සිමම් ගාන 50ට බස්සල . ලොකුම අවුල වෙලා තියෙන්නෙ NTB එකටලු . මන් හිතන්නෙ ෆ්රීමි ඇප් එක හැක් වෙලා . ඒක තාම එලියට දෙන්නෙ නෑ . මේකෙ ත්‍රෙඩ් දාගෙන ෆ්රීමි ගැන දගලනකොටම කිරියෙ සීනියර් ගොඩක් උන් අනතුරු ඇගෙව්ව මට මතකයි . උබල හිතනවට වඩා ලොකු කේස් එකක් වෙලාපීපල්ස් එකේ සෙල්ෆ් බෑන්කින්ග් යුනිට් වල සිකුරිටිල දාල ඉන්න නිසා ලොකුවට වෙලා නෑ කියල තමා කියන්නෙ. BOC පරන කාඩ් ඔක්කොම බ්ලොක් කරල

ෆ්රිමි ඇප් එක නම් හැක් වෙලා නැ මචන්එහෙම වුනා නම් ඇප් එක disable කරන්න එපෙයි.තාමත් වැඩ කිසි අව්ලක් නැතුව
![]()
මචන්ල දැනට NSB ATM ට්‍රන්සැක්ශන් නවත්තල . BOC මැක්සිමම් ගාන 50ට බස්සල . ලොකුම අවුල වෙලා තියෙන්නෙ NTB එකටලු . මන් හිතන්නෙ ෆ්රීමි ඇප් එක හැක් වෙලා . ඒක තාම එලියට දෙන්නෙ නෑ . මේකෙ ත්‍රෙඩ් දාගෙන ෆ්රීමි ගැන දගලනකොටම කිරියෙ සීනියර් ගොඩක් උන් අනතුරු ඇගෙව්ව මට මතකයි . උබල හිතනවට වඩා ලොකු කේස් එකක් වෙලාපීපල්ස් එකේ සෙල්ෆ් බෑන්කින්ග් යුනිට් වල සිකුරිටිල දාල ඉන්න නිසා ලොකුවට වෙලා නෑ කියල තමා කියන්නෙ. BOC පරන කාඩ් ඔක්කොම බ්ලොක් කරල
ඇප් එක වැඩ ඇති . ඒ උනාට එකවුන්ට් ඩීටේල්ස් ඔක්කොම තර්ඩ් පාර්ටි එකක් අතේ ඇති . හැක් වෙනව කියන්නෙ සොෆ්ට්වෙයාර් නවතිනව නෙමෙයි . ඩේටබේස් හැකිං එකක් වෙන්න පුලුවන්

මචන්ල දැනට NSB ATM ට්‍රන්සැක්ශන් නවත්තල . BOC මැක්සිමම් ගාන 50ට බස්සල . ලොකුම අවුල වෙලා තියෙන්නෙ NTB එකටලු . මන් හිතන්නෙ ෆ්රීමි ඇප් එක හැක් වෙලා . ඒක තාම එලියට දෙන්නෙ නෑ . මේකෙ ත්‍රෙඩ් දාගෙන ෆ්රීමි ගැන දගලනකොටම කිරියෙ සීනියර් ගොඩක් උන් අනතුරු ඇගෙව්ව මට මතකයි . උබල හිතනවට වඩා ලොකු කේස් එකක් වෙලාපීපල්ස් එකේ සෙල්ෆ් බෑන්කින්ග් යුනිට් වල සිකුරිටිල දාල ඉන්න නිසා ලොකුවට වෙලා නෑ කියල තමා කියන්නෙ. BOC පරන කාඩ් ඔක්කොම බ්ලොක් කරල

කලින් වතාවක මගේ කාඩ් එකක් කොපි කරලා පිටරට ඉඳලා සල්ලි ඇදලා තිබුනා. ඒ කාඩ් එක මැග්නටික් එකක්. ඒ දවස් වල මම මේ ගැන ගොඩක් හෙව්වා. එතැනදි විස්තර හම්බුනා chip,NFC දෙකත් කොපි කරන්න පුලුවනි, දැනටත් කරනවා කියලා.ලංකාවෙ තවම ලොකුවට චිප් කාඩ් පාවිච්චි නොවෙන නිසා හොරු තවම එච්චර ලොකුවට චිප් කාඩ් කොපි කරන්න උත්සාහ කරන්නෙ නෑ.
oka ithin customer ge weraddak da? bank eken denne nadda 
moko uba kale?oka ithin customer ge weraddak da? bank eken denne nadda
![]()