මුල්ම ATM machine එක හදපු කාලෙ හදපු කෙනා හිතන් ඉඳලා තියෙන්නෙ PIN එකට ඉලක්කම් 6ක් වෙන්න හදන්න. මිනිහගෙ ගෑනි කියලා එයාට ඉලක්කම් 4ට වඩා වැඩි ඒවා මතක තියාගන්න බෑ කියලා. ඒ හින්දයි අදත් ඉල්ක්කම් 4ක් පාවිච්චි වෙන්නෙ..![]()

පැටියා;18053339 said:HNB එකේ ඉලක්කං 6යි