atm eken 500 k unath ganna puluwanda
nVIDIA Member Nov 11, 2012 6,682 1,079 0 127.0.0.1 May 28, 2014 #3 ow account eke salli thiyenawa nam ganna puluwan aniwaryenma
platinumweb Well-known member Nov 24, 2010 1,239 339 83 lol May 28, 2014 #4 500k (laksha pahak) nam kisima bankuwakin eka dawasa ganna ba. ex - saylan bank eke dawasata 3parayi uparima 80yi
500k (laksha pahak) nam kisima bankuwakin eka dawasa ganna ba. ex - saylan bank eke dawasata 3parayi uparima 80yi
Intelligent Junior member May 22, 2014 38 3 8 May 28, 2014 #6 උපරිම ගන්න පුලුවන් 40,000 ගොඩක් ATM වලින් එත් එක වෙනස් වෙනවා Master / Debit / Visa Card එක ගන්නකොට දෙන Form එකේ සදහන් කරලා තියෙන විදිහ අනුව. 40K වැඩියෙන් දැම්මනම් ඉට වැඩියෙන් ගන්න පුලුවන්.
උපරිම ගන්න පුලුවන් 40,000 ගොඩක් ATM වලින් එත් එක වෙනස් වෙනවා Master / Debit / Visa Card එක ගන්නකොට දෙන Form එකේ සදහන් කරලා තියෙන විදිහ අනුව. 40K වැඩියෙන් දැම්මනම් ඉට වැඩියෙන් ගන්න පුලුවන්.
meshenic Member Mar 1, 2007 1,384 4 0 No man's Land May 28, 2014 #7 Commercial Bank eke aduma Rs 100k unath puluwan
agrmrs Well-known member Feb 1, 2008 16,026 795 113 May 28, 2014 #8 yanne 100 ye multiplication walin so 100 thama aduma ganna puluwan.ithin 500 kohomath puluwan