ATS-friendly CV

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    එහෙම විශේශ දෙයක් නැහැ
    Single column දාල, එක එක image වගේ දේවල් දාන්නෙ නැතිව නිකන් text formatting විතරක් යූස් කරලා හදන්න

    සමහරු Photoshop වලින් වගේ CV එක හදනවා එතකොට ATS වලට ඒවයෙ section කඩාගන්න එහෙම බැරි වෙනවා, එතකොට වැඩේ කෙලවෙන්න පුලුවන්
    තව Multiple column දානවනං කෙලවෙන්න පුලුවන්

    සරලව මෙහෙම බලපන්
    CV එක හැදුවට පස්සෙ PDF කරලා, Ctrl + A එකක් ගහල කොපි කරලා, Notepad එකකට paste කරලා බලපන් හරියට සෙක්ශන් ටික කලවම් වෙන්නෙ නැතිව එනවද කියලා. එහෙම එනවා නං ATS එකට ප්‍රශ්නයක් නැතිව කියවගන්න පුලුවන් වෙන්න ඕන
    සමහර වෙලාවට අකුරු වෙනුවට වෙන වෙන Symbol එනවා නං පොඩ්ඩක් ඒක බලන්න (මේ ටික ලිවුවෙ මම වැඩ කරපු කම්පැනියකින් ATS එකක් හැදුව, ඒ experince එකෙන් අපිට ආපු ප්‍රශ්න ගැන හිතලා මේක දැම්මෙ)
    සමහරු CV එක Photoshop වලින් හදලා Image එකක් export කරලා ඒක PDF කරනවා, මේක කීයටවත් කරන්න එපා ගොඩක් ATS වලට ඒවලින් Text එක extract කරන්න බැහැ. සමහර ඒවයෙ විතරයි OCR කරලා ගන්නෙ.

    දැන් තියන අලුත් ගොඩක් ATS ඔය වගේ ප්‍රශ්න එන්නෙ නැති වෙන්න හදලා තියෙන්නෙ. එත් අපිට කියන්න බැහැ කම්පැනිය යූස් කරන ATS එක අලුත් එකක්ද හද්ද පරන එකක්ද කියලා. සමහර Top companis පට්ට පරන ATS යූස් කරනවා
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    Word වලින් Images, Lines නැතුව හදපන්. CV එකේ තියන දේවල් pdfකරාට පස්සේ ඒවා සිලෙක්ට් කරලා කොපි කරන්න පුලුවන් වෙන්නඕනි. ඒවා නෝට්පෑඩ් එකකටපේස්ට් කරොත් වෙනස් නොවී එන්නත් ඕනි.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,492
    22,585
    113
    අම්බකිස්ස
    එහෙම විශේශ දෙයක් නැහැ
    Single column දාල, එක එක image වගේ දේවල් දාන්නෙ නැතිව නිකන් text formatting විතරක් යූස් කරලා හදන්න

    සමහරු Photoshop වලින් වගේ CV එක හදනවා එතකොට ATS වලට ඒවයෙ section කඩාගන්න එහෙම බැරි වෙනවා, එතකොට වැඩේ කෙලවෙන්න පුලුවන්
    තව Multiple column දානවනං කෙලවෙන්න පුලුවන්

    සරලව මෙහෙම බලපන්
    CV එක හැදුවට පස්සෙ PDF කරලා, Ctrl + A එකක් ගහල කොපි කරලා, Notepad එකකට paste කරලා බලපන් හරියට සෙක්ශන් ටික කලවම් වෙන්නෙ නැතිව එනවද කියලා. එහෙම එනවා නං ATS එකට ප්‍රශ්නයක් නැතිව කියවගන්න පුලුවන් වෙන්න ඕන
    සමහර වෙලාවට අකුරු වෙනුවට වෙන වෙන Symbol එනවා නං පොඩ්ඩක් ඒක බලන්න (මේ ටික ලිවුවෙ මම වැඩ කරපු කම්පැනියකින් ATS එකක් හැදුව, ඒ experince එකෙන් අපිට ආපු ප්‍රශ්න ගැන හිතලා මේක දැම්මෙ)
    සමහරු CV එක Photoshop වලින් හදලා Image එකක් export කරලා ඒක PDF කරනවා, මේක කීයටවත් කරන්න එපා ගොඩක් ATS වලට ඒවලින් Text එක extract කරන්න බැහැ. සමහර ඒවයෙ විතරයි OCR කරලා ගන්නෙ.

    දැන් තියන අලුත් ගොඩක් ATS ඔය වගේ ප්‍රශ්න එන්නෙ නැති වෙන්න හදලා තියෙන්නෙ. එත් අපිට කියන්න බැහැ කම්පැනිය යූස් කරන ATS එක අලුත් එකක්ද හද්ද පරන එකක්ද කියලා. සමහර Top companis පට්ට පරන ATS යූස් කරනවා
    මම වැඩ කරන කම්පැනියේ ටෙක්නොලොජි කිව්වා නන් උබලා අඩනවා. තවම වින්ඩෝව්ස් දුවන්නෙ ක්‍රැක් කරලා, it වූන් පෙන් ගහන එක බ්ලොක් කලා සයිබර් සිකියුරිටි කියලා.
     
    • Like
    Reactions: windows_ubuntu

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,094
    1,393
    113
    Kandy
    @DevOps Engineer Bro, kiriye NaiRobi ETZY eken purchase Karapu premium CV template ekak thiyanwa ATS friendly . oyata eka dennam. @NaiRobi i hope that's okay.

    il-1140x-N-5480268923-ecs8.webp

    Download: https://workupload.com/file/Ek98EQsbPm8
     
    • Like
    Reactions: maticat and ITGuy25