Ade Pinwathek innawanam ATS friendly cv format ekak and cover letter ekak deepallako...Pin Thamayi denna thiyenne...joba set unath pina labenawa...ela jaya wewa
CV eka danna ekak hadala dennamAde Pinwathek innawanam ATS friendly cv format ekak and cover letter ekak deepallako...Pin Thamayi denna thiyenne...joba set unath pina labenawa...ela jaya wewa
Figma da canva da kiyala mathaka ne, 2n EKA kohomahariMath ohoma hoyal hadala Damma, kohoma Hari set une figam eken haduwa CV EKA damma thank, ATS use karanwa bn lankawe lokuwata
තියෙනවා මන් හැදුව එකක් ලංකාව් එකකට.ලංකාවෙ නම් තියෙන්නෙ ගොඩක් වෙලාවට ඊමේල් කරන්න, නැත්තම් වට්සැප් කරන්න. ඒක නිසා මනුස්සයෙක්ට කියවන්න පුලුවන් සරල ඩිසයින් එකක් තිබුන නම් ඇති.
මැෂින් දාල, රොබෝල දාල හයරින් කරන්න තරම් CV දාස් ගනන් එන කම්පැනි මෙහේ නෑනෙ.
Karanawa newe karanne ne kiyala correct wenna oniMath ohoma hoyal hadala Damma, kohoma Hari set une figam eken haduwa CV EKA damma thank, ATS use karanwa bn lankawe lokuwata