ATTACK ON scurvy

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
මෙ උබ නිකම් නිකම්ම නිකමෙක් බන්. සිංහල කොල්ලන්ට බැන බැන උබ දාන විඩියො මොනවද බන්. හරියට නිකම් අම්බලමක් වගේ බන්. එත් උබ පවු. ලංකවට අපුවම උබට මම හොද දොස්තර කෙනේක් සෙට් කරනවා අනිවා මම

cooler master HAF 932

HONDA AX1 2012. sri lanka.

DSLR MOVIE RIG 2012

thermaltake water 2.0 extreme 2012

samsung galaxy 2 7.0 tab

canon EOS 1100D Review
 
ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    ane uge hati ban. uta sirawatama oluwa awul kiyala dannawa neda umba ? banala wadak naha
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    scurvy ඌගේ සල්ලි වලින් නේ ඌගේ බඩු ඔක්කොම අරගෙන තියෙන්නේ උබ අරගෙන තියෙන්නේ දෙමව්පියන්ගේ සල්ලි වලින් නේ? ඉතින් බලපන් ඌ උබට වඩා කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ කියලා.
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    scurvy ඌගේ සල්ලි වලින් නේ ඌගේ බඩු ඔක්කොම අරගෙන තියෙන්නේ උබ අරගෙන තියෙන්නේ දෙමව්පියන්ගේ සල්ලි වලින් නේ? ඉතින් බලපන් ඌ උබට වඩා කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ කියලා.

    කොහොම හරි මෑන්ස් විදේශ විනිමය ලංකාවට ගේන එකෙක්!
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    scurvy කියන්නෙ අමුතු චරිතයක් බං.. ඌ නිතරම අම්මා මතක් කරන නිසා මම උගේ ත්‍රේඩ්ස් වලට කොමෙන්ට් දාන්නෙ නෑ.. නිකන් මොකටද ඌට කියලා මගේ අම්මට බැනුම් අස්සවගන්නෙ.. කොහොම වුණත් scurvy කියන්නෙ සිරා වැඩ්ඩෙක්.. ඉතිං ඔය උඹ දාපු වීඩියෝ ටිකෙයි scurvy කේස් එකෙයි ඇති සම්බන්ධය මොකක්ද මචෝ..?
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    scurvy කියන්නෙ අමුතු චරිතයක් බං.. ඌ නිතරම අම්මා මතක් කරන නිසා මම උගේ ත්‍රේඩ්ස් වලට කොමෙන්ට් දාන්නෙ නෑ.. නිකන් මොකටද ඌට කියලා මගේ අම්මට බැනුම් අස්සවගන්නෙ.. කොහොම වුණත් scurvy කියන්නෙ සිරා වැඩ්ඩෙක්.. ඉතිං ඔය උඹ දාපු වීඩියෝ ටිකෙයි scurvy කේස් එකෙයි ඇති සම්බන්ධය මොකක්ද මචෝ..?

    scurvy kiyanne porak nevei bn, uuta tikak graphic designing puluwan echcharai. Fiverr eka patte giyot uu wage ewun lakshayak witara hoya ganna puluwan. Scurvy ta meke godak aya anukampaa karanne uu metal upset nisa.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    scurvy kiyanne porak nevei bn, uuta tikak graphic designing puluwan echcharai. Fiverr eka patte giyot uu wage ewun lakshayak witara hoya ganna puluwan. Scurvy ta meke godak aya anukampaa karanne uu metal upset nisa.
    :yes::yes::yes:
    මම දැක්කා උගේ ගැන කවුද ත්‍රේඩ් එකක් දාලා තියෙනවා..
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    mata nam therenne na okawa ai ohoma ganan ganne kiyala :D :D

    uwa padekata ganan ganne nathuwa hitiyanam hari ne :D
     
    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    scurvy ඌගේ සල්ලි වලින් නේ ඌගේ බඩු ඔක්කොම අරගෙන තියෙන්නේ උබ අරගෙන තියෙන්නේ දෙමව්පියන්ගේ සල්ලි වලින් නේ? ඉතින් බලපන් ඌ උබට වඩා කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ කියලා.

    උබ දන්නවද මම කොහෙද ඉන්නෙ කියලා. මෙ එක සත පහක් වත් වෙන කාගෙවත් නෙමෙයි මයේ මචෝ.මට මෙහෙ මම විතරයි
     
    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    scurvy කියන්නෙ අමුතු චරිතයක් බං.. ඌ නිතරම අම්මා මතක් කරන නිසා මම උගේ ත්‍රේඩ්ස් වලට කොමෙන්ට් දාන්නෙ නෑ.. නිකන් මොකටද ඌට කියලා මගේ අම්මට බැනුම් අස්සවගන්නෙ.. කොහොම වුණත් scurvy කියන්නෙ සිරා වැඩ්ඩෙක්.. ඉතිං ඔය උඹ දාපු වීඩියෝ ටිකෙයි scurvy කේස් එකෙයි ඇති සම්බන්ධය මොකක්ද මචෝ..?

    උ දාන විඩිඔ සිංහලයන්ට බැන බැන දාන්නේ. ඉතින් උබලත් කට ඇරගෙන බලනවා.