ATTACK ON scurvy

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
thio hari yoko.. mu metana sudante puka didi pora talk denawa. :lol: scurvy kiyane athal ekata video dana ekek, mu karanne man pora kiyalapennanan try karana eka.. paw yako linde anathaya :lol:

මචන් උබ කරපු එක හොදක් කියපන්. අඩුම තරමේ වදාපු අම්මට තාත්තට ඉන්න ගෙයක්වත් හදලා දිලා තියෙනවද. මාසෙට වියදමටවත් උබ එයලාට සල්ලි දේනවද. නොදකින් විතරක්
 
miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ

සිරාවට මචන්,,,මමත් උගේ ත්‍රෙඩ් වලට කමෙන්ට් කරලම නෑ(එක පාරක් දැම්මද කොහෙද)උගේ ත්‍රෙඩ් වලට එකෙක්වත් කමෙන්ට් නොකරොත් ඌ සදා අනාත වෙනවා.කොහෙද අපේ උන්ට ඒක තේරෙන්නෑ නෙ...:growl::growl::growl:

@මියුරුවා...
එකෙක් ටිකක් දියුනු වෙනකොට ඒක බලාගෙන ඉන්න බැරි ඒවුන් ටිකකුත් මේ ලෝකෙ ඉන්නවා.ඒක නිසා සැලෙන්න එපා

උබ ඇත්ත මචන්. උබලා වගෙ එල කොල්ලො ටික දෙනයි ඉන්නේ බන් මෙකේ
 
Mostro

Member
Dec 4, 2012
469
34
0
UnderGround
මචන් උබ කරපු එක හොදක් කියපන්. අඩුම තරමේ වදාපු අම්මට තාත්තට ඉන්න ගෙයක්වත් හදලා දිලා තියෙනවද. මාසෙට වියදමටවත් උබ එයලාට සල්ලි දේනවද. නොදකින් විතරක්
වයසට යන කොට අම්මලාට ඕන ළමයින්ගෙන් හම්භ කරන් කන්න නෙමෙයි මචන්. ළමයි ළඟට වෙලා ඉන්න එකයි දෙමාපියන් ගේ සතුට! උබ මාසෙකට කෝටි 100ක් දුන්නත් එයාලට වැඩක් නැහැ. :D
 
smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    Scurvy kiyanne Admin ge sita member wenakanma anukampaawa labana. elipita oona kunuharapayak kiyanna puluwan nila nolath admin kenek :P

    mama uge Joke walata hinawela thiyenawa,Eth kunuharapayakata uuwa ban nokarannai..wena ekekwa ban karanna ekai unfair .

    Scurvy loku mola kaaarayek nam EK ekata uu Asset ekak.eeth uu danne Graphic / Web Design witharai..
    dammoth daanne kunuharapayak.
    baninne Sinhalayonta.
    But still Alive in EK :lol:
     
    jint

    Member
    Dec 1, 2012
    71
    11
    0
    මචන් උබ කරපු එක හොදක් කියපන්. අඩුම තරමේ වදාපු අම්මට තාත්තට ඉන්න ගෙයක්වත් හදලා දිලා තියෙනවද. මාසෙට වියදමටවත් උබ එයලාට සල්ලි දේනවද. නොදකින් විතරක්

    tho koheda awalamo mama mage ammalata karana ewa danne.. mama karana de hariyata karanawa thopi wage forum wala pora wenna yanne nathuwa :lol::lol:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ෆේක් එකක් මාට්ටූ......:shocked::shocked::shocked::shocked: මූ මාර ඉක්මනට රිප්ලයි එක මකලා:lol::lol::lol::lol::lol:

    captureufd.jpg

    capture1wjw.jpg

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    ඇයි යකෝ බලපන්,,,මේ මියුරුවගෙ ත්‍රෙඩ් එකක් පැත්ත පලාතකවත් හිටපු නැති snoop, jintගෙන් අහපු ප්‍රශ්නෙට උත්තර දීලා...අකවුන්ට් දෙක මාරු වෙලා කියලා දැක්ක ගමන්ම මිනිහා රිප්ලයි එක මැකුවා:lol::lol::lol::lol:
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    ඇයි යකෝ බලපන්,,,මේ මියුරුවගෙ ත්‍රෙඩ් එකක් පැත්ත පලාතකවත් හිටපු නැති snoop, jintගෙන් අහපු ප්‍රශ්නෙට උත්තර දීලා...අකවුන්ට් දෙක මාරු වෙලා කියලා දැක්ක ගමන්ම මිනිහා රිප්ලයි එක මැකුවා:lol::lol::lol::lol:

    :lol::lol: maru dial meke inne.
     
    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    Scurvy kiyanne Admin ge sita member wenakanma anukampaawa labana. elipita oona kunuharapayak kiyanna puluwan nila nolath admin kenek :P

    mama uge Joke walata hinawela thiyenawa,Eth kunuharapayakata uuwa ban nokarannai..wena ekekwa ban karanna ekai unfair .

    Scurvy loku mola kaaarayek nam EK ekata uu Asset ekak.eeth uu danne Graphic / Web Design witharai..
    dammoth daanne kunuharapayak.
    baninne Sinhalayonta.
    But still Alive in EK :lol:

    penawane ithin uta dena tharam meke inna un
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    ඇයි යකෝ බලපන්,,,මේ මියුරුවගෙ ත්‍රෙඩ් එකක් පැත්ත පලාතකවත් හිටපු නැති snoop, jintගෙන් අහපු ප්‍රශ්නෙට උත්තර දීලා...අකවුන්ට් දෙක මාරු වෙලා කියලා දැක්ක ගමන්ම මිනිහා රිප්ලයි එක මැකුවා:lol::lol::lol::lol:

    හයියෝ සල්ලි...:lol::lol::lol: