ATTACK ON scurvy

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උ දාන විඩිඔ සිංහලයන්ට බැන බැන දාන්නේ. ඉතින් උබලත් කට ඇරගෙන බලනවා.
    පිස්සුවක් ඇතෑ බං.. බලන එවුන් නම් ඇති.. මම උගේ ත්‍රේඩ් එකක්වත් ඕපන් කරන්නෙ නෑ.. මූ කොමෙන්ට් එකක් දැම්මත් දාන්නෙ අම්මට බැනලනේ..:growl:
     
    jint

    Member
    Dec 1, 2012
    71
    11
    0
    dan uba loku miniha kiyalada kiyanne owa methana dala? scurvy ganne uge fun eka.. tho metana pora wenna dagalanawa. panapan linde anathayo :lol:
     
    • Like
    Reactions: mldarshana

    Mostro

    Member
    Dec 4, 2012
    469
    34
    0
    UnderGround
    හික් හික් උ විතරද විනිමය ලන්කාවට බැර කරන්නේ. උ මාසෙට හොයන එක මම සතියෙන් හොයනවා
    උඹ වෙන රටක ඉඳන් සල්ලි හොයලා, ඒ රටටම වෙලා වියදම් කරන එකෙන් ලංකාවට වෙන සෙතක් නැහැ නෙ බන්. අරූ මෙහෙ ඉඳන් වෙන රටවල් වල සල්ලි ලංකාවට ගේන එකෙන් ලංකාවට සෙතක් වෙනවා:)
     
    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    උඹ වෙන රටක ඉඳන් සල්ලි හොයලා, ඒ රටටම වෙලා වියදම් කරන එකෙන් ලංකාවට වෙන සෙතක් නැහැ නෙ බන්. අරූ මෙහෙ ඉඳන් වෙන රටවල් වල සල්ලි ලංකාවට ගේන එකෙන් ලංකාවට සෙතක් වෙනවා:)

    වියදම් කරන අතරෙත් හොදට ඉතුරු කරනවා බන්. ලගදි ගෙයක් හදන්න කියල ඉඩමකුත් ගත්තා මචන්. ඇයි උබලා මට ඔහොම කාතා කරන්නේ බන්. කොහෙවත් නැති දෙමලෙක්ව ලොකු කරගෙන
     
    • Like
    Reactions: AWRORA

    Mostro

    Member
    Dec 4, 2012
    469
    34
    0
    UnderGround
    වියදම් කරන අතරෙත් හොදට ඉතුරු කරනවා බන්. ලගදි ගෙයක් හදන්න කියල ඉඩමකුත් ගත්තා මචන්. ඇයි උබලා මට ඔහොම කාතා කරන්නේ බන්. කොහෙවත් නැති දෙමලෙක්ව ලොකු කරගෙන

    ඌ දෙමළ නෙමෙයි බන්. අනික උඹට වීඩියෝ දාන්න ඕන නම් ස්වාධීනව ත්‍රේඩ් දාපන්, අරූගේ පිටින්ම යන්න එපා;)
     
    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    ඌ දෙමළ නෙමෙයි බන්. අනික උඹට වීඩියෝ දාන්න ඕන නම් ස්වාධීනව ත්‍රේඩ් දාපන්, අරූගේ පිටින්ම යන්න එපා;)

    එ උනාට තනි වෙලා ඉන්න එකේකුට උබලා සලකන්නේ ඔහොමද බන්. උබලා මම දාන එවට කොමන්ට් එකක් හරි දාපුවම මට දැනේන සතුට උබලට්ට නම් නැතුව ඇති බන්.
     
    Mostro

    Member
    Dec 4, 2012
    469
    34
    0
    UnderGround
    එ උනාට තනි වෙලා ඉන්න එකේකුට උබලා සලකන්නේ ඔහොමද බන්. උබලා මම දාන එවට කොමන්ට් එකක් හරි දාපුවම මට දැනේන සතුට උබලට්ට නම් නැතුව ඇති බන්.

    උඹ තනිවෙලා කියලා වෙන උන්ගේ නම් ගාවලා ත්‍රේඩ් දාන්න එපා බන්! උඹගේ ස්වාධීන ත්‍රේඩ් එකක් දාපන් :)
     
    • Like
    Reactions: mldarshana

    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    උඹ තනිවෙලා කියලා වෙන උන්ගේ නම් ගාවලා ත්‍රේඩ් දාන්න එපා බන්! උඹගේ ස්වාධීන ත්‍රේඩ් එකක් දාපන් :)

    එහේම දැම්මේ ඇයි කියලා උබ අහන්නේත් නෑ දන්නේත් නෑ
     
    Devon Bostick

    Banned
    Dec 19, 2012
    13
    15
    0
    අනේ මන්දා
    වියදම් කරන අතරෙත් හොදට ඉතුරු කරනවා බන්. ලගදි ගෙයක් හදන්න කියල ඉඩමකුත් ගත්තා මචන්. ඇයි උබලා මට ඔහොම කාතා කරන්නේ බන්. කොහෙවත් නැති දෙමලෙක්ව ලොකු කරගෙන

    mekai unata pahadili irisyawa uba ganna gana epa owa maxxsa video edit ube ela ela :)
     
    jint

    Member
    Dec 1, 2012
    71
    11
    0
    උඹ වෙන රටක ඉඳන් සල්ලි හොයලා, ඒ රටටම වෙලා වියදම් කරන එකෙන් ලංකාවට වෙන සෙතක් නැහැ නෙ බන්. අරූ මෙහෙ ඉඳන් වෙන රටවල් වල සල්ලි ලංකාවට ගේන එකෙන් ලංකාවට සෙතක් වෙනවා:)

    thio hari yoko.. mu metana sudante puka didi pora talk denawa. :lol: scurvy kiyane athal ekata video dana ekek, mu karanne man pora kiyalapennanan try karana eka.. paw yako linde anathaya :lol:
     
    • Like
    Reactions: Mostro

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    scurvy කියන්නෙ අමුතු චරිතයක් බං.. ඌ නිතරම අම්මා මතක් කරන නිසා මම උගේ ත්‍රේඩ්ස් වලට කොමෙන්ට් දාන්නෙ නෑ.. නිකන් මොකටද ඌට කියලා මගේ අම්මට බැනුම් අස්සවගන්නෙ..

    සිරාවට මචන්,,,මමත් උගේ ත්‍රෙඩ් වලට කමෙන්ට් කරලම නෑ(එක පාරක් දැම්මද කොහෙද)උගේ ත්‍රෙඩ් වලට එකෙක්වත් කමෙන්ට් නොකරොත් ඌ සදා අනාත වෙනවා.කොහෙද අපේ උන්ට ඒක තේරෙන්නෑ නෙ...:growl::growl::growl:

    @මියුරුවා...
    එකෙක් ටිකක් දියුනු වෙනකොට ඒක බලාගෙන ඉන්න බැරි ඒවුන් ටිකකුත් මේ ලෝකෙ ඉන්නවා.ඒක නිසා සැලෙන්න එපා