Attendence Mangement Software

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,241
    1,961
    113
    මහනුවර
    Fingerprint machine තියෙන තැන් වල පාවිච්චි කරන හොද සොෆ්ට්වෙයාර් මොනවද ? අපේ තියෙනවා Realand මැෂින් දෙකක්. දැනට පාවිච්චි කරන්නේ ඒකටම එන Default සොෆ්ට්වෙයාර් එක. ඒකේ එක එක අවුල් තියෙනවා ලු. Attendence & Management සොෆ්ට්වෙයාර් එකක් තමයි කෙටියෙන්ම කිව්වොත් ඕනි.කම්පැනි වල පාවිච්චි කරන්නේ උන්ම හදාගත්ත ඒවගෙන්ද ?