Attention For All Elakiriance

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    okkotama enna keewata sorry wenna one. desember wala sirase news kiyana studio eke hima watenawa kiyala ape elakiri eke hitapu godak bauddayo berihan dunna ke gahala sirasa wesak ekata kisima deyak karanne ne eth X'mas ekata hima daala kiyala. anna e keewa ayata man kiyanna kemathiy me weddi Sirase news balanna kiyala studio eka mona tharam lassanata sarasalada kiyala
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :lol: umba oka mathaka tihiyan htyada,,

    ne ban osamage seens eka balanna man news balanna giya. studio eka dekala amma kewa lassanata sarasala wesak ekata kiyala. ethakota thamay mata mathak une elakiri eke set eka keewa kathawa. ekay man meka post kale
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    බොහොම හොඳයි මචෝ මේක දාපු එක.. අපේ උන් හැමදාම දුන්කොල නැට්ටට රණ්ඩු වෙන උන් වගේ පොඩි දෙයක් අල්ලගන දඟලනවා.. රටේ මහා ලොකු විනාස ඇස ඉදිරිපිට වෙද්දී ගොළුවෝ වගේ බලන් ඉන්නවා.. බොරු දේශප්‍රේමියෝ..
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    රෙප් දෙන්න බැලූ පුළුවන් උන වෙලාවක අනිවා දෙනවා.. දැනට බම්ප්
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    බොහොම හොඳයි මචෝ මේක දාපු එක.. අපේ උන් හැමදාම දුන්කොල නැට්ටට රණ්ඩු වෙන උන් වගේ පොඩි දෙයක් අල්ලගන දඟලනවා.. රටේ මහා ලොකු විනාස ඇස ඉදිරිපිට වෙද්දී ගොළුවෝ වගේ බලන් ඉන්නවා.. බොරු දේශප්‍රේමියෝ..

    sirawatama ban meke innawa set ekak trend ekata ke gahana un. ara akon sl enawata ke gahuwe anna e wage pirisak. maha lokuwata bauddayo sirase vesak kuduwa gena hoyanawa. eth un vesak ekata thamange gedara pahanak paththu karanne ne. kuduwak hadanne ne. ekath salli walata genalla ellanne:lol::lol::lol::lol:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    රෙප් දෙන්න බැලූ පුළුවන් උන වෙලාවක අනිවා දෙනවා.. දැනට බම්ප්

    ela ela macvhan thanks. rep beynam 8 wenidata uba gane mata toffy ekakwath diyanko;);)
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    බොහොම හොඳයි මචෝ මේක දාපු එක.. අපේ උන් හැමදාම දුන්කොල නැට්ටට රණ්ඩු වෙන උන් වගේ පොඩි දෙයක් අල්ලගන දඟලනවා.. රටේ මහා ලොකු විනාස ඇස ඉදිරිපිට වෙද්දී ගොළුවෝ වගේ බලන් ඉන්නවා.. බොරු දේශප්‍රේමියෝ..

    :yes::yes::yes::yes::yes::yes:
    කතාව ඇත්ත
    මුන් මේවගේ පොඩි ඒවා අදාල අරගෙන රටේ ප්‍රධාන ප්‍රශ්න යට ගහනවා.
     
    • Like
    Reactions: genius89

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :yes::yes::yes::yes::yes::yes:
    කතාව ඇත්ත
    මුන් මේවගේ පොඩි ඒවා අදාල අරගෙන රටේ ප්‍රධාන ප්‍රශ්න යට ගහනවා.

    :yes::yes::yes::yes::yes::yes:

    aniwaryen machan. rate loku prashna thiyeddi sanwidanathmaka set ekak mehema chu kes udata aran ranga dakwanawa.
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    එහෙම හරි කමක් නැහැ හැදිලා නං........
    එච්චරයි වෙන්න ඕන............