Attention GT & all members

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    machanla mekata moderators la tikak demma nam wade 50% witara shape....tikak kiyanne EK eke hatiyata 20 wage....
     

    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    Clerk_Kent said:
    Guys ...We know what Elakiri is....But others don't ...
    (eeye mage yaaluwek elakiri visit karala magen ahanawa meka porn site ekak da kiyala:oo:)
    If a guest visits the site & see our home page ..ohh...they'll think this is a porn site or some thing...
    (please refer to the image linked, I took the screen shot yesterday evening)

    So what shall we do guys ...say hooray for these kinds of threads??:eek::eek:

    http://i32.tinypic.com/33k6wdc.jpg


    Hey Guys ..I'm not pinpionting anyone or trying to start a mess..:oo:
    only trying to tell all of u what i heard & it should not be reheard again....
    Sorry if anyone got hurt:(


    හප්පා ඒක නම් ඇත්ත කටක් ඇරල කොහොම එන්න කියන්නද දන්න කියන පොරක්ට..අනික ඕව හැමතිස්සෙම ගෘහ පිටුවෙ පැල්ලදියම් වෙලා තියෙන්නෙ..හරිම චාචා....

    හැබයි මේකයි දැන් මේ එළකිරි family එක හිතන්න බැරි වේගෙන් expand වෙනව...:baffled:
    බොරු කියන්ඩ ඕනෙ නෑ දැන්නම් මේකෙ හරිම කලාතුරකින් දන්න කෙනෙක්ගෙ post එකක් වත් දකින්නෙ...ඉතින් මහ අමුතු අමුතු සාමාජිකයො ඉන්නෙ...:sorry:

    ඒක නිසා කාටවත් මොනවත් කියන්නත් බැහැ...අපිම තමා හිතල හැදෙන්න වෙන්නෙ...ck පෙන්නල දීල තියෙන දේ නම් වැද ගත්...ඒක නිසා අඩුම තරමෙ topic එකවත් පිළිවෙළකට දාන්න..මේකට porn forum එකක වෙස්මූන බදින්න එපා...

    GT ව නම් මාත් සෑහෙන කාලෙකින් දැක්කෙ නෑ...හිටියත් පේන්නෙ නෑ නෙ:lol: නමුත් මම දැක්ක සමහර අළුත් අය මේකට admin ල ඉන්නවද කියලත් අහල තියෙනව:lol: දැන් යන විදියටනම් නෑ වගේ තමා මටත් පේන්නෙ:lol:

    හැබයි ck මලේ දැන්නම් අපිත් එළකිරි කියන්නෙ මොකද්ද කියල දන් නැති වේගෙන යන්නෙ:lol: ඉස්සර නම් දැන ගෙන හිටිය වගේ මතකයි...:lol:
     

    KishanW

    Member
    Apr 12, 2007
    9,629
    24
    0
    USA
    Neethiya ballata giyama wena eka thamai dan wela tiyenne. GT nathi bawa danna nisa meeke inna hungak un pissu natanawa. Molee paawichchi karala thread ekakata attention eka ganna danna hungak un. Un un ma unge thread udata ganna spam karanawa samaharu. Thawath un oya wagee thread titles use karanawa.

    Samahara ayata nam poddak pennala dunnama theeum gannawa, samaharu nam theerumak aththema naha. Owwa nisa thamai meeke inna hungak unta poddak waraddak dakkath dan atha daanna hithenne naththe.

    Thx for the effort tho...:yes:
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,116
    2,296
    113
    anik aya mona hituwath api ehema aya newene
    anika owa porn walatama sambandai kiyannath ba ne
     

    crazer_z

    Member
    Nov 25, 2006
    8,238
    3
    0
    iN Ma DR3AMz....
    diz z my opinion,
    EK z gting worse r nd worse r :dull:
    nw EK z like a site with full of spam nd Going off topic Threads, sadly :(
    most f e members only needs 2 raise their post count..EK wsnt diZ BAD earlier :dull: i mean dose dayz also were diz kind f spam threads and all bt admins nd members controlled it :S....nd i think u guyz dunno abt wt r e othr forums talking abt EK :S hmm.... feeling very sad abt e site :(
    No offence...
    Peace out!
     

    snishantha

    Junior member
  • Nov 25, 2007
    977
    0
    16
    42
    Negombo
    Kathawa aththa ban. Dan EK eke oyawage dewal vadi veegena yanne. :dull:

    E wage dewal limit venawa nam godak hondai mata hithena hatiyata nam. Topics vunath upset nathi vidihata hithala danava nam godak hondai.

     

    crazer_z

    Member
    Nov 25, 2006
    8,238
    3
    0
    iN Ma DR3AMz....
    snishantha said:
    Kathawa aththa ban. Dan EK eke oyawage dewal vadi veegena yanne. :dull:

    E wage dewal limit venawa nam godak hondai mata hithena hatiyata nam. Topics vunath upset nathi vidihata hithala danava nam godak hondai.

    cnt u c mchn Ur SIGGY z like a wallpaper :S plz reduce da size