me widiyata aluth system 1k hadana eka


  • Total voters
    54

harshana101

Member
Jul 7, 2008
709
78
0
40
මම නම් හිතන්නේ. එලකිරි...එක අනිත් ගානට වැටුනු නැති හින්දා තමයි...අද මේ තත්වේ තියෙන්නේ. HTTP වෙනුවෙන් Tim Berners-Lee පෙටන්ට් ගත්තා නම්, අද අපි හැමොම ඉන්ටරනෙට් Log වෙන්න සල්ලි ගෙවන්න ඕනේ Tim Berners-Lee ට. හිතන්න Bill Gates HTTP Protocol එක හොයා ගත්තා නම්, අද කොහොම තත්වයක් ඇතිවෙයිද.:)

Sharing කියන්නේ...... කිසිම දෙයක් බලා පොරොත්තු නොවී අන් අය වෙනුවෙන් තමන් ගාව තියෙන දේ හුවමාරු කර ගැනීම. :)

හැම දේකම පැවැත්ම තියෙන්නේ අනිත් අය කරන දේ කිරිමෙන් නොව, අන් අයට පුර්වාදර්ශයක් ලබා දීමෙනි.

:)(සැ.යු මෙය මාගේ පුද්ගලික අදහසයි):)


Maxxa Bro