Attitude Problem

-Akon-

Banned
  • Jun 4, 2009
    847
    30
    28
    මට පොඩි ගැටළුවක් තියෙනවා බන්.. හරියට වගකීමක් ගන්නේ නෑ වගේ එකක්... ඉස්සර ඉඳන් ඔය සීන් එක තියෙනවා. ඕක නිසා බැනුම් අහලත් තියෙනවා...

    අද ගෙදර අම්මා තාත්තා යන්න හිටිය උත්සවයකට එයාලට යන්න වෙන්නේ නෑ කියලා මට යන්න කියලා කිව්වා... මම ඉතින් හා කියලා හවස යන්නත් ඇඳගෙන ආයේ කම්මැලි නිසා නොගිහින් හිටියා.. හවස ගෙදර ඇවිත් මට දෙසුවා බන් ඇඩ්‍රස් නෑ... :dull:පස්සේ ගෙදරින් බැනපි උඹට යන්න බැරි නම් අපිට කෝල් කරලා කියන්න එපැයි කියලා... අඩේ මට එහෙම හිතෙන්නේ නෑ බන්.මට යන්න බෑ නම් ඒක කෝල් කරන්න මට හිතෙන්නේ නෑ.පස්සේ තමා චක් අපරාදේ කෝල් එකක් දීලා කිව්වා නම් ඉවරනේ කියලා හිතෙනවා.

    තව සිද්ධියක් කැම්පස් එකේ final group project එකට මුල ඉඳන් හිටියත් මගේ පැමිණීම් අඩුයි බන්...හේතුව කම්මැලි කමක් තියෙනවා.මට හිතෙන විදියට මම කරන දෙයට උනන්දුවක් නෑ කිසි. උන් කෝල් කලොත් මම ෆෝන් එක ඕෆ් කරන සීන් තියෙනවා... වෙලාවට එන්නේ නෑ.. මගෙන් වෙන්න ඕන Part එකවත් හරියට කෙරෙන්නේ නෑ.. උන්ගෙනුත් මම බැනුම් ඇහුවා බන් ගිය අවුරුද්දේ...:dull:

    ජොබ් එකක් කලා අවුරුදු දෙකක්.ඒකෙනුත් බැනුම් ඇහුවා ලොවෙත් නැති...:dull: වගකීමක් හරියට අරන් වැඩ මිස් වෙච්ච වෙලාවට..

    අඩේ මචන් මට මානසික අවුලක් නෑ බන්, හොඳට කාලා බීලා යාළුවෝ එක්ක ඉන්නවා..කොන් වෙලා හංවඩු ගැහිලා නෑ.. හිනාවෙලා කථා කරලා ඉන්නවා. උනුත් මට respect කරනවා යාළුවෝ ලොකුවට නෑ.. ගමේ වල බැහැලත් නෑ... ආශ්‍රය පොඩ්ඩයි..තවම ජොබ් එකක් කරන්නේ නෑ.. ඒකටත් ගෙදරින් බැනුම්... කරන්න ඕනේ කියලා හිතුනත් මට skills නෑ කියලා හැඟීමක් තියෙනවා... ඒ නිසා යන්න බයක් තියෙනවා... Bsc Degree- just have final project to complete my degree

    මගේ සහෝදර සහෝදරියෝ හොඳට ගොඩගිහින් ඉන්නේ.. මම විතරයි බන් පදිරි... මටත් ගොඩ යන්න ආසයි... නමුත් ගොඩ යන්න ඕන ගොඩ යන්න ඕනේ කිය කිය හිත හිත ඉන්නවා මගෙන් ඒක වෙන්නේ නෑ බන්... තවත් බැනුම් අහන්න බැරි නිසා මේ දවස් වල QA Lecture Slides ටිකක් බලනවා interview ගොඩ දා ගන්න... Hard එක පුරෝලා Tutorials තිබ්බට මට ඒවා බලන්න හිතෙන්නේ නෑ...

    පොඩ්ඩක් මේ වැරැද්ද හදා ගන්න විදියක් කියපල්ලකො බන්.. IT කරන කොල්ලෙක් විදියට Life එක ගොඩ දා ගන්න ඕනේ.:(:(:(
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    සියඹලා ඇට කිහිපයක් දින කිහිපයක් ජලයේ බහා තබන්න. ඉන්පසු පොත්ත පහසුවෙන් ඉවත් වේ.මදය එලියට ගන්න.(පොත්ත ඉවත් කිරීම කබලේ දමා රත් කිරීමෙන්ද කල හැක.එහෙත් ජලයේ බහා තබා පොත්ත ඉවත් කිරීම වැඩ උචිත වේ.)

    පිළියෙළ කිරීම.-
    ඉවත් කල මදය වියලා කුඩු කර ගන්න.පළමුව උණු වතුරෙන්ද දෙවනුව මී පැණි සමග අඹරා කලා ඇටයක් තරම් ගුලි සාදා ගන්න.

    මාත්‍රාව- වරකට ගුලි 3 ක් ගන්න.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මේක අහපන් . උබේම සින්දුවක් තමයි

     

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    Machan, change your place :)
    Just try to live little time far from your home.
    Do everything you wanna do by your own.
    and try to have some new friends.
    no matter who they are. dont think about their level
    and don't think too much, there has lot of people
    suffering than you, because of they have non of things that you have now
    cheers. ! ;) ;) ;) ;)
     
    • Like
    Reactions: nivish and -Akon-

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    "Do not dwell in the past, do not dream of the future, concentrate the mind on the present moment." - Buddha

    "Stop being a prisoner of your past. Become the architect of your future."

    "It is only you, who is responsible for your success or your failure"


    "Knowing is not enough; we must apply.
    Willing is not enough; we must do." - Bruce Lee



    1012139_672693496166538_8619788688126220036_n.jpg




     
    • Like
    Reactions: nivish and -Akon-

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    උබ වගකීමකින් තොරව වැඩ කරන්නේ උබට නවතින්න තැනක් ( තම නිවස ) සහ තුන් වේලාම කන්න බොන්න නිකන් ලැබෙන නිසා. තමන් තනියෙන් ජිවත් වෙන්න ගත්තම ඔය වගකීම නිකන්ම ලැබෙයි.

    හැබැයි දැන්ම වගකීමකින් තොරව ජිවත් වෙනවනම් තනියම ජිවත් වෙන්න ගිය දවසට ඇඩේයි. අන්ත දුකක් විදින්න වෙයි. එතකොට ප්‍රමාද වැඩියි. නැගිටින්න ගොඩ කාලයක් යයි. එතකොට තමන්ගේ හොඳම වයස ගිහින් ඉවරයි. ඒක නිසා දැන්ම වගකීමෙන් ජිවත් වේන්න පුරුදු පුහුණු වෙන්න.
     
    • Like
    Reactions: pradeeplk1025

    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    machan meka atta ekakda meken mokada wenne?

    සියඹලා ඇට කිහිපයක් දින කිහිපයක් ජලයේ බහා තබන්න. ඉන්පසු පොත්ත පහසුවෙන් ඉවත් වේ.මදය එලියට ගන්න.(පොත්ත ඉවත් කිරීම කබලේ දමා රත් කිරීමෙන්ද කල හැක.එහෙත් ජලයේ බහා තබා පොත්ත ඉවත් කිරීම වැඩ උචිත වේ.)

    පිළියෙළ කිරීම.-
    ඉවත් කල මදය වියලා කුඩු කර ගන්න.පළමුව උණු වතුරෙන්ද දෙවනුව මී පැණි සමග අඹරා කලා ඇටයක් තරම් ගුලි සාදා ගන්න.

    මාත්‍රාව- වරකට ගුලි 3 ක් ගන්න.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,386
    16,179
    113
    මචන් ටිකක් හිතලම වෙනස් වෙන්න. :yes: ටික දවසක් යනකොට හරියයි.
    bump
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    උඹට අනිත් මිනිස්සු දෙන schedules වලට වැඩ කරන්න බෑ වගේ දැනෙනවද? නමුත් තමුන් හදාගන්න schedule එකකට වැඩ කරන්න පුළුවන්?
     

    presanth

    Active member
  • Apr 22, 2008
    941
    65
    28
    Colombo nemei
    Take it easy bro !

    Machang issellama oyage wayasa keeyada ?

    Oya godak creative kenek da ? Art nathan godak ideas walata interested da ?

    Meka normal scene ekak but samahara ayata tikak wadiyen meka thiyenawa samaharunta na, samaharunta samanyen. Godak ma amma thatha adaren responsibilites dennathua haduwama meka wenawa. Teenage and early twenties wala common but eka echara honda deyak nemei.

    Poddak wagakimak aran wada karana kenek associate karanna. Mama ea wage wena aya karana dewal dakala mama ea athin kochara weak the kiyala theruna. Eta passe matama lajja hithila unandu wela wada kara. Dan mage family eke hero kenek mama.

    Mage personal experience eken mama podi kale indan mara irresponsible. ohoma scene nemei kelin muna balan kiyapu ewa winadi pahakin amathaka wenawa. Podi situations waladi unath elangata karanna one de mata naturally enna. Banum ahala thiyenawa one tharam, mata kalpanawa nalu family eke reputation eka.Eth mama dan job ekak karanawa.

    Mage shift ekakadi maybe minissu uparima unoth 200k ge wage jeewitha walata mama responsible. Mama wada karanne pitarata safety critical field ekaka. Dan awrudu pahak wenawa deiyange phihiten kisi awlak na. Podi podi amathaka weem wenawa but uthsahayen wada karanna chances miss karaganna epa. Machang winadi pahak wadi wela kalpana karala balanna who you want to be and what you want to be and about life, what's going around you.

    Poddak responsibilities aran balanna puruduwenna one kamin ma. Habai loku ewa nemei. Oyata meka prashnayak wela atleast mehema unandu wena ekama loku deyak.
     
    • Like
    Reactions: nivish

    index404

    Active member
  • Dec 16, 2017
    249
    108
    43
    කන්න නැති උනහම ඕක හරි යනවා... අර තුන් වෙල කන්න උබ කම්මැලි නැතුව ගිහින් බලනවා නේ තියනවද කියල... දැන් වෙලා තියෙන්නේ උබ කම්මැලි නැතිව එක බලන වෙලාවට බෙදල තියන එක...