Auction Sheet එකක් තියෙනවා

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,273
    10,542
    113
    Auction Sheet එකක් තියෙනවා

    බලන්න පුලුවන් කවුරුහරි ඉන්නවද ප්‍රෙන්ස්..ෆුල් ජපන් වලින් තියෙන්නේ..ග්‍රේඩ් එක R:confused:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ත්‍රේඩ් එකේ දාහන් ඉතින්. ඕක කේන්දරයක් බලනව වගේ දෙයක් නෑ මම හිතන්නෙ. අනිවා හැප්පිලා හදපු ජල්ටෝන් කේස් එකක් වෙන්ඩ ඇති.