AUD ඕන අය ඉන්නවද?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,248
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තෝ ඔය ඩොලර් ටික ඔස්ට්‍රේලියාව නිදහස ලබපු දවසේ ඉඳන්ද කොහෙදෝ නේද විකුනන්න දඟලන්නේ? මම දැක්ක හැම තැනම කමෙන්ට් කරලා තියෙනවා.
    හිරකාරයෝ කියන්නේ නිකංද🤣
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    තෝ ඔය ඩොලර් ටික ඔස්ට්‍රේලියාව නිදහස ලබපු දවසේ ඉඳන්ද කොහෙදෝ නේද විකුනන්න දඟලන්නේ? මම දැක්ක හැම තැනම කමෙන්ට් කරලා තියෙනවා.

    අලුත් thread එකක් දාන්න කලින් පරණ thread වල දාගෙන ගියා බං.

    keeyada AUD.. physical notes da.. mokakda

    Physical notes na, Ausi account ekakata transfer karanna tamai puluwan.
    ------ Post added on Dec 15, 2021 at 2:16 AM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    nikan bedanawada?

    ඕන කියපු අයට නිකන් බෙදලා දැම්මා. උඹ පරක්කුයි.

    හිරකාරයෝ කියන්නේ නිකංද🤣

    dancing-midget.gif

    ------ Post added on Dec 16, 2021 at 10:37 AM
     
    • Sad
    Reactions: NaiRobi

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    CAD walata oyaa keeyak pay karanawada?

    1 CAD = ??? LKR
    උබ කිය පං ගාන ... අවුලක් නැත් නම් ... මන් ගං නං ... ප්‍රසිද්දියේ කියන්න බැරිනම් මැසේජ් එකක් දා පං