AUD ඕන අය ඉන්නවද?

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    රුපියල් ටිකක් ඕන උනා බං. ඒ වැඩේ කරගත්තා. USD වලට හරවන එක පාඩුයි. මොකද transaction එක වෙනකොට ගාණක් loss වෙනවා.
    :yes::yes:
     
    • Like
    Reactions: shenat

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    US $ තියෙනවා . මගේ සල්ලි නෙවි. යාලුවෝ හැම මාසෙම $ ලංකාවට යවනවා moneygram, western union වලින් . විශ්වාසවන්ත ක්‍රමයක් තියේනම් හැමෝටම ලාබ විදිහට, මටත් ගානක් තියාගෙන :P කරන්න පුළුවන්.

    කොහොමද කරන්නේ
     
    • Haha
    Reactions: Identity

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,840
    1,259
    113
    Mars
    black market ganna pot ekak set una mata canada yaddi! one ekek innawanan PM dapan....

    Rata gana attatama duka hituna airport eke thomas cook eka langa tiyena polima dakkama