malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    170 තමා දැනට වැඩිම හම්බුනේ
    අද එකෙක් කතා කලා.. ළමයා ඔසී යවන්න ඩොලර් නෑලූ.. උන්ඩියල් එකෙක් 180-190 අතර ඉල්ලුවා කියලා තමා කියන්නේ.. මොකක්ද බන් මේ වෑඩේ තේරුම? එක්කෝ පාවෙන්න අරින්න ඕනේ. එතකොට මිනිස්සුන්ට ගන්න ඩොලර් තියෙනවා. දෑන් මේකෙන් වෙලා තියෙන්නේ තනිකර පිස්සුවක්
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    අද එකෙක් කතා කලා.. ළමයා ඔසී යවන්න ඩොලර් නෑලූ.. උන්ඩියල් එකෙක් 180-190 අතර ඉල්ලුවා කියලා තමා කියන්නේ.. මොකක්ද බන් මේ වෑඩේ තේරුම? එක්කෝ පාවෙන්න අරින්න ඕනේ. එතකොට මිනිස්සුන්ට ගන්න ඩොලර් තියෙනවා. දෑන් මේකෙන් වෙලා තියෙන්නේ තනිකර පිස්සුවක්
    182-183 + commission lu :shocked:
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,966
    5,270
    113
    තොටිල්ලේ

    එහෙම යනකොට බැංකුවෙන් ඩොලර්ස් ගන්න පුලුවන් නේද
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,446
    113
    උන්ඩියල් වුනත් ලොකු ගණන් දෙන්නේ නෑලු නේද?

    170 තමා දැනට වැඩිම හම්බුනේ

    අද එකෙක් කතා කලා.. ළමයා ඔසී යවන්න ඩොලර් නෑලූ.. උන්ඩියල් එකෙක් 180-190 අතර ඉල්ලුවා කියලා තමා කියන්නේ.. මොකක්ද බන් මේ වෑඩේ තේරුම? එක්කෝ පාවෙන්න අරින්න ඕනේ. එතකොට මිනිස්සුන්ට ගන්න ඩොලර් තියෙනවා. දෑන් මේකෙන් වෙලා තියෙන්නේ තනිකර පිස්සුවක්

    Ape eun biuwata passe hadda gu ban..limit ekata bonnema ne.mun bila kellanta talk krnwa

    Minissu undiyal yawanne kohomada ban? Website/ facebook page thiyenawada unge?
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,966
    5,270
    113
    තොටිල්ලේ
    Minissu undiyal yawanne kohomada ban? Website/ facebook page thiyenawada unge?
    කනෙක්ෂන් තමා බන්

    182-183 + commission lu :shocked:
    මචං කන්ටැක්ට් තියෙනවද?
    ------ Post added on Jan 15, 2022 at 11:45 AM

    බම්ප්
    ------ Post added on Jan 16, 2022 at 2:43 PM