Audacity වලින් වැඩ ගමු
සින්දුවක වොයිස් අයින් කරමු. Step by Step!
මුලින්ම කියන්න ඕනෙ Audacity කියන්නේ ඕපන් සෝස් සොෆ්ට්වෙයා එකක්, ඕනෙ එකෙක්ට නොමිලේ බාගන්න පුලුවන් මෙන්න මෙතනින්
http://www.audacityteam.org/ 
ගොඩක් උන් හොයනවනෙ සින්දුවක වොයිස් අයින් කරලා මියුසික් ට්රැක් එක විතරක් අරගන්න ක්රමයක්. හරි ඕං කියා දෙන්ටයි යන්නේ මේක Audacity වලින් කරන හැටි තේරෙන සිඞ්හලෙන්ම
මේ ගැන ටුටෝරියල් අම්බානෙක යූටියුබ් තිබේ,
ඒත් සිඞ්හලෙන් මෙලෝ දෙයක් නෑ නේ.
කමක් නෑ ඕං අසාගනිව්
අහ් අනික් දේ තමයි, මේ ක්රමේ හරහා ලඞ්කාවේ පරන සින්දුවල, එතකොට තව එක එක හුගාක් පරන සින්දු වල ඒ වගේම මෑතකද ආපු සින්දු වලත් සමහර සින්දු වලට මේ ක්රමේ පාවිච්චි කරල වොයිස් අයින් කරන්න බෑ
අනික මෙ ක්රමෙන් 100%ක්ම හැම සින්දුවකම වොයිස් අයින් වෙනව කියල බලාපොරොත්තු වෙන්නත් එපා, සමස්තයක් වශයෙන් 60%ක වගේ ප්රමානෙකට වොයිස් අයින් කරන්න පුලුවන් 
හරි මුලින්ම තමන්ට ඕනෙ සින්දුව ඩ්රැග් කරගන්ඩ මේ විදියට. Audacity එකට!
ඊට පස්සේ මේ විදියට සින්දුවේ අයිනෙන් තියන ඩවුන් ඇරෝ එක ලග ක්ලික් කරලා
Split Stereo to Mono දෙන්න.
ඊට පස්සේ සින්දුව මේ විදියට කෑලි දෙකකට වෙන් වෙනවා.
පස්සේ සින්දුවේ මේ දෙවෙනි කොටස විතරක් හයිලයිට් කරගන්න.
පස්සේ උඩ තියන මෙනු බාර් එකේ Effects ගිහින් මේ විදියට Invert දෙන්න.
හරි දැන් මෙතන ක්ලික් කරලා ප්ලේ කරල බලන්න
බොහෝ දුරට වොයිස් එක අයින් වෙලා ඇති. හරි මේ ට්රැක් එක දැන් සේව් කරගන්න ඕනෙ නම් File ගිහින් Export ක්ලික් කරන්න.
පස්සේ එන වින්ඩෝ එකේ ඔප්ශන් වලින් ඕනෙ නම් ට්රැක් එකේ කොලිටිය වෙනස් කරගන්න
පුලුවන් එහෙම කරල OK කරලා කැමති තැනක් දීලා සේව් කරන්න
හරි වැඩේ අහවරයි
අහ් අනික් දේ තමයි මේ ක්රමෙන් හුගක් රොක්, මෙටල් , රැප් (Eminemගෙ වගේ ) සින්දු වලට ගැලපෙනවා, 90%ක්ම වගේ වොයිස් අයින් වෙනවා
,
තව මේකෙන් ගොඩක් වැඩ ගන්න පුලුවන්, මං දන්න මේ වගේ ටිප්ස් ඉස්සරහට ශෙයා කරන්නම්
පේ කරල ගන්න සොෆ්ට්වෙයා වලට වඩා 1000ස් ගුනයක් එල
සාක්ශි ඕනෙ නං මගෙ යූටියුබ් චැනලෙ බලන්න, කරපු කවර් සින්දු ඔක්කොම හැදුවේ මේකේන් 
https://www.youtube.com/user/iSkyrox/videos

, තව මේකෙන් ගොඩක් වැඩ ගන්න පුලුවන්, මං දන්න මේ වගේ ටිප්ස් ඉස්සරහට ශෙයා කරන්නම්

Last edited: