Audi A3 sport back 6.3M

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අපේ එවුන්ට වාහනේ වටිනාකම සහ ඒකට ගහන ටැක්ස් බලලා ගෙවන ගානට වටිනම වාහනේ ගන්න පුරුදුකරන්න ඕනා බන්. .
    ලක්ශ 25 වාහනේට ලක්ශ 80 ටැක්ස් ගෙවන්නේ අමු ගොන්නු කියලා නොකිය කිව්වා ඒත් තේරුම් ගන්නේ නෑ. . හරක් ඉන්නකන් ආන්ඩුවට හොදයි. .

    මමත් වැගන් ආර් එකක් ගන්න හදන්නේ හයර් කරන්න. . ඒකට ටැක්ස් 8.25යි. . ගෙවන ගානෙන් වාහනේ වටිනාකම 70% වැඩී. . හැම අතින්ම ගත්තොත් වැගන් ආර් එක සාමන්ය මිනිහෙක්ට හොදටම ගැලපෙනවා. .

    wagon R eke kali BMW Mercedes walatath wada ganan habai machan
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    http://www.elakiri.com/forum/showthread.php?p=22729051&posted=1#post22729051

    පිටිපස්සේ ඉඩ මදී කියල කියන අයට

    Audi eke pitipasse seat wala podi leg space madi wage scene ekak tiyenawa matanun.
    Nettan patta ..

    රත්තරං;22729021 said:
    නෑ මම එකක් ගෙනල්ලා තාම මාසයක් නෑ. ඉන්න මම පොටෝ එකක් දාන්නම් ලේග් ස්පේස්

    මිනිස්සුන්ගේ බොරු කතා මචන්, මගෙ එක ස්පෝර්ට් බැක් නෙමේ සෙඩෑන් එක .ශෝක් කාර් එක. තාම කිලෝමීටර් 500ක් වත් දිව්වේ නෑ පේන්ට් එකට සෙරමික් කෝටින් එකක් ගහන්න ඉන්න නිසා. ඒ නිසා තෙල් කිරිල්ලනම් බොරුවට කියවන්න ඕන නෑ. හැබයි පේන විදිහට 12-14ක් තෙලුත් කරනවා ලස්සනට. අනික පිකප් එක එහෙම නියමයි. 1000cc කියල හිතෙන්නෙම නෑ

    මමත් උස මහත කෙනෙක්. මේ අගේට ඉඩ තියෙන්නේ

    j3D6tFd.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඩ්‍රයිව් මූඩ් හැට හුටහමාරක් තියෙනවා. ඒවටම සස්පෙන්ශන් මූඩ් වෙනස් කරන්නත් පුලුවන්.

    vvouRK3.jpg

    jQPDdO9.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    vahane poto ekak daapnkooo

    තාම සෙඩෑන් වාහන නෑනේ වැඩිය. පාට බලාගෙන අල්ලගෙන ගහයි මේකේ ඉන්න උන් මට:lol: පෙර අද්දැකීම් බොහොමයි:yes:

    මෙන්න මේකමයි කාර් එක

    https://www.google.ae/search?biw=13...#imgdii=Pb7-RIIBNsl2MM:&imgrc=QiZGlN9NOzDhzM:

    ඇලෝවීල් විතරක් වෙනස්, මොකද මේක ෆුල් ඔප්ශන් සන් රූෆ්, පැඩල් ශිෆ්ට් එන මොඩල් එක නෙමේ

    මෙන්න ඇලෝ වීල්

    YdQqbPn.jpg
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    kiyak unaada tax ekka ?

    66යි

    ගන්නවනම් මෙන්න මේ වගේ Panoramic Sunroof එන එකක් ගන්න.මේකෙම සෙඩෑන් එක. ඒකේ පැඩල් ශිෆ්ට්ත් එනවා
    https://ikman.lk/en/ad/audi-a3-sport-sunroof-2017-for-sale-gampaha

    මට හම්බ උනේ නෑ. අහු උන එක ගත්තා ගෙන්නලා දුන්න එකා ඔසී යන්න තදියමක උන්න නිසා
     
    Last edited:

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    රත්තරං;22729153 said:
    තාම සෙඩෑන් වාහන නෑනේ වැඩිය. පාට බලාගෙන අල්ලගෙන ගහයි මේකේ ඉන්න උන් මට:lol: පෙර අද්දැකීම් බොහොමයි:yes:

    මෙන්න මේකමයි කාර් එක

    https://www.google.ae/search?biw=13...#imgdii=Pb7-RIIBNsl2MM:&imgrc=QiZGlN9NOzDhzM:

    ඇලෝවීල් විතරක් වෙනස්, මොකද මේක ෆුල් ඔප්ශන් සන් රූෆ්, පැඩල් ශිෆ්ට් එන මොඩල් එක නෙමේ

    මෙන්න ඇලෝ වීල්

    YdQqbPn.jpg

    ai ehema gahala thiyenawada bn

    රත්තරං;22729158 said:

    ela ela