Audi A4 [2011] HELP !!

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මචෝ උබේ බජට් එක 60 නම් ගනින්කෝ ප්‍රාඩෝ 120ක්.. මම එකක් පාවිච්චි කරනවා. 7.5kmpl ක් වගේ තෙලුත් කරනවා. මගෙනම් ඩුවල් vvti ඇන්ජිම නෙමේ තියෙන්නේ. 60කට ඩුවල්vvti 2004න් පස්සේ ආපු එකක් ගත්තහැකි. විසෙල් එක වගේ ගනිකාවයි කසිප්පු කාරයයි හැම එකාම ගාවත් නෑ. පොලිසියෙන්වත් නවත්තලා නෑ මේ වෙනකන්

    මම මේක දුන්නොත් ආයේ ගන්නේ ඩුවල්VVTi මැනුවල් ප්‍රාඩෝ 120ක් අනිවා ශුවර් 9ක් තෙලුත් කරයි. තෙල්නම් මම බලන්නේ නෑ. වයිපරෙත් කියනවා මැනුවල් එකක් ගම්මු කියල, ජීප් ඔටෝ මෙලෝ රහක් නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    රත්තරං;17269141 said:

    මේවනේ ලංකාවේ පාරවල් වලට වාහන. මේව 47කට ඉල්ලපන්

    e9ce61e5-be58-429d-9738-9fc25a02e939.webp

    http://ikman.lk/en/toyota-prado-120-2003-for-sale-colombo-11

    http://ikman.lk/en/toyota-prado-120-2003-for-sale-colombo-5
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,284
    1,299
    113
    Machan. are you getting the Diesel or the Petrol? if it is the Diesel it will do only around 10-12 in the City. Much more if you are going in the highway. Anyway buying this is not advisable because if you buy it for 6 million you wont be able to sell this for even 4 million in a couple of years. audi have a very bad second hand market. youre better off buying a fully loaded brand new premio. good luck.

    thanks machan :)

    රත්තරං;17269144 said:
    මේවනේ ලංකාවේ පාරවල් වලට වාහන. මේව 47කට ඉල්ලපන්

    e9ce61e5-be58-429d-9738-9fc25a02e939.webp

    http://ikman.lk/en/toyota-prado-120-2003-for-sale-colombo-11

    http://ikman.lk/en/toyota-prado-120-2003-for-sale-colombo-5

    ado oka police allanne nathi eka thamai wasiya :P
    okatath asawak tiyanawa umba kiwwa wage auto wahana nam mama genne na bun :baffled: ekai mama hybrid walatath wadi kamatthak natthe..
    wahanayak uahama danenna padinna one specially jeeps :D
    meke nam hama dema aduith ekka neda .. indahan balanna hoyala :D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    thanks machan :)

    ado oka police allanne nathi eka thamai wasiya :P
    okatath asawak tiyanawa umba kiwwa wage auto wahana nam mama genne na bun :baffled: ekai mama hybrid walatath wadi kamatthak natthe..
    wahanayak uahama danenna padinna one specially jeeps :D
    meke nam hama dema aduith ekka neda .. indahan balanna hoyala :D

    ගන්නකොට සස්පෙන්ශන් හොදට බලපන්. හදන්න එකක් විතර යනවා. ටයර් සෙට් එකත් එහෙමයි, ඒවා බලලා ගනන් කතාකරගනින්, ඔය කලු එකේ ටයර් සෙට් එක ඉවරෙටම ඉවරයි. වැඩිය දුවපු නැති එකක් බලල ගනින්. ඕකේ එක එක ග්‍රේඩ් තියෙනවා. අව්රුදු 10ක් විතර පරන වාහන ගද්දි ග්‍රේඩ්ස් බලන්න යන්න එපා. බේසික් නෙමේනම් ඇන්ජින් බොඩි සුපිරිනම් ගනින්. ඕකේ ඩීසල් එකක් පාවිච්චි කරලා නෑ, පෙට්‍රල් එකනම් කිසිම වදයක් නෑ. සර්විස් කලා දිව්ව.

    වාහනේ අනවශ්‍ය ස්ටිකර් කෑලි බෑලි එල්ලන්නේ නැතුව අරගෙන ගහපන් ටින්ටඩ් එකක් නිකන් වීදුරු එහා මෙහා නොපෙනෙන ගානටම. ජීවිතේට නිකරුනේ චෙක් කරන්න තියා ඉරි කැපුවටවත් පොලිසියෙන් නවත්තන්නේ නෑ
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,284
    1,299
    113
    රත්තරං;17269182 said:
    ගන්නකොට සස්පෙන්ශන් හොදට බලපන්. හදන්න එකක් විතර යනවා. ටයර් සෙට් එකත් එහෙමයි, ඒවා බලලා ගනන් කතාකරගනින්, ඔය කලු එකේ ටයර් සෙට් එක ඉවරෙටම ඉවරයි. වැඩිය දුවපු නැති එකක් බලල ගනින්. ඕකේ එක එක ග්‍රේඩ් තියෙනවා. අව්රුදු 10ක් විතර පරන වාහන ගද්දි ග්‍රේඩ්ස් බලන්න යන්න එපා. බේසික් නෙමේනම් ඇන්ජින් බොඩි සුපිරිනම් ගනින්. ඕකේ ඩීසල් එකක් පාවිච්චි කරලා නෑ, පෙට්‍රල් එකනම් කිසිම වදයක් නෑ. සර්විස් කලා දිව්ව.

    වාහනේ අනවශ්‍ය ස්ටිකර් කෑලි බෑලි එල්ලන්නේ නැතුව අරගෙන ගහපන් ටින්ටඩ් එකක් නිකන් වීදුරු එහා මෙහා නොපෙනෙන ගානටම. ජීවිතේට නිකරුනේ චෙක් කරන්න තියා ඉරි කැපුවටවත් පොලිසියෙන් නවත්තන්නේ නෑ

    elakiri bun :D mama danna sell porakata kiyanna inne, umbawa contact karannam wadi wisthara wlata :D thanks machannn :D
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    රත්තරං;17268963 said:
    ඕක ගැන දන්නේ නෑ. හැබැයි ඕකක් ගන්න උන් අහන්නේ නැති ප්‍රශ්න තුනක්
    තියෙනවා

    1. ෆුවල් කොස්ට් එක
    2. මේන්ටෙනන්ස් කොස්ට් එක
    3. සෙකන්ඩ් හෑන්ඩ් වැලිව් එක

    ඕවා ගන්න උන් ඒවා බලන්නේ නෑ. ඒවා බලන උන් ඕවා ගන්නේ නෑ

    ochcharay kiyanna thiyenne :yes: