AUDIENCE eka sing karaddi porage SATHUTA balapnko😭😭😭

dilann

Well-known member
  • Jul 6, 2018
    68,422
    168,598
    113
    එකමත් එක රටක
    මූ ඉස්සර නම් ඔහොම එකට react කරන්න යන්නේ නෑ . ඌ උගේ සින්දුව කියන එක ෆොක්ස් එකේ ඉන්නේ.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,180
    9,520
    113
    2007 තමා මුලිංම කසුන්ගෙ ලයිව් එකක් බැලුවෙ
    කැම්පස් එකේ තිබ්බ ශෝ එකක
    කසුනුයි ඉන්ද්‍රචාපයි ත්‍රීවීල් එකක ආවෙ,
    නොස්ට්‍රැල්ජික් මෙමරීස් :dull:
     
    • Like
    Reactions: supun_sg

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,707
    26,103
    113
    ප්‍රේමයේ මල් වනේ ... අම්මගේ සිංදුව කිව්වේ මහරගම 2017 දී. මෑන්ට ඇඬුණා