Audio engineering / Kontakt 5

geethmt

Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    මචන්ලා Audio Engineering කරන කරන අය ඉන්නවනම් කියන්න පුලුවන්ද windows 10 වල Native instruments Kontact 5 Cubase එකේ VST instrument එකක් විදියට run කරන්න පුලුවන්ද කියලා. මන් Windows 7 වලනම් cubase එක්ක නියමෙට වැඩ කරා එත් දැන් දාල තියෙන්නේ windows 10. win 10 වල Kontakt 5 install කරහම standalone විදියට වැඩකරනවා එත් Cubase එකේ VST එකක් විදියට වැඩ කරන්නෑ මචන්ලා... පුලුවන්ද මට Help එකක් දෙන්න win 10 home වල cubase දාලා cubase එකේ Kontact 5 එක VST instrument එකක් විදියට වැඩකරන්න ???:rolleyes::rolleyes::rolleyes::rolleyes: