රස්සාව ගැන ලොකු උදව්වක් ඕනේ

saja

Well-known member
  • Jan 8, 2007
    16,209
    2
    10,807
    113
    Home Sweet Home
    මම උදව්වක් ඉල්ලුවේ වැඩ මග හරින්න නෙමයි, වේලාවට් version release කරනවා , වැඩ ඉවර කරනවා , ඔය tracking උලව්වට ඕන විදිහට වැඩ කරන්න නම් , දවසට පැය 20 වත් වැඩ කරලා දව්ස් 3 වැඩ 1 දවසකින් ඉවර කරන්න ඕනේ ,

    එහෙම කරන්න මේ වෙලාවේ බැ , මොකෝ exam නිසා , ගිය අව්රුදෙත් මේකම උනා( ඔය tracking උලව්වවක් තිබ්බේ නැ ) , එතකොට නිවාඩු දෙන්න බැ කිව්වා, මම බලෙන් ඇරන් (යකෝ annual leave නේ, වැඩත් වේලාසනින් ඉවර කරලා මෙතන ) exam ලිව්වා A +, A -, B + , B - , C + ආව ,

    උබලට උදව් දෙන්න බැරිනම් කමක් නැ , දන්නේ නැති මේවා දාන්න එපා

    හම්බ කරන් කන බොන තැනට වන්චා කරන්ඩ එපා

    method eka danna plz
    exe nathuwa oka powershell eke run krnna barida
    ------ Post added on Nov 3, 2023 at 4:39 AM
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,192
    4,887
    113
    Abyss
    මම උදව්වක් ඉල්ලුවේ වැඩ මග හරින්න නෙමයි, වේලාවට් version release කරනවා , වැඩ ඉවර කරනවා , ඔය tracking උලව්වට ඕන විදිහට වැඩ කරන්න නම් , දවසට පැය 20 වත් වැඩ කරලා දව්ස් 3 වැඩ 1 දවසකින් ඉවර කරන්න ඕනේ ,

    එහෙම කරන්න මේ වෙලාවේ බැ , මොකෝ exam නිසා , ගිය අව්රුදෙත් මේකම උනා( ඔය tracking උලව්වවක් තිබ්බේ නැ ) , එතකොට නිවාඩු දෙන්න බැ කිව්වා, මම බලෙන් ඇරන් (යකෝ annual leave නේ, වැඩත් වේලාසනින් ඉවර කරලා මෙතන ) exam ලිව්වා A +, A -, B + , B - , C + ආව ,

    උබලට උදව් දෙන්න බැරිනම් කමක් නැ , දන්නේ නැති මේවා දාන්න එපා

    method eka danna plz

    ------ Post added on Nov 3, 2023 at 4:39 AM
    I myself don't use windows. so some of the things I say might be wrong.

    open the powershell. cd into the location of the filename.py file.
    then just type "python filename.py". it should work.
     
    • Love
    Reactions: saja