රස්සාව ගැන ලොකු උදව්වක් ඕනේ

saja

Well-known member
  • Jan 8, 2007
    16,209
    2
    10,807
    113
    Home Sweet Home
    මම software company එකක දැන් සැහෙන කලක ඉදන් වැඩ , ඒ උනාට වැඩ කරන සමහර උන් නිසා ජොබ් එක එපා උන නිසා , කොලබ campus එකේ management degree එකක් කරනවා part time දැන් ලබන මාසේ exam ,
    කොහොම හරි තාම අපි WFH , ඉතින් අපේ එකක් වැඩ කරන වෙලාවේ එළියේදී මාට්ටු , පස්සේ දැන් tracking software එකක් දැම්මා office ලැපේ , එපා වෙනවා .:(

    tracking software එක teramind කියල එකක්,දැන් මාත් වැඩකරනවා අඩුයි කියල බය කරගන්නවා .:sorry: exam ලග නිසා මටත් පාඩම් වැඩ ගොඩයි .:dull:

    මේකට hacking පාරක් දා ගන්න ඕනේ ,මම බැලුවා මේ python code එකක් තියෙනවා , එක exe කරගන්න ඕනේ , මම බැලුවා හරි ගියේ නැ .

    කවරුහරි මේක exe එකක් කරලා දෙන්න please
    ,windows 10 වල run කරන්න , ලැපට ඇඩ්මින් rights තියෙනවා මට.


    Code:
    import pyautogui
    import time
    pyautogui.FAILSAFE = False
    while True:
        time.sleep(15)
    for i in range(0, 100):
        pyautogui.moveTo(0, i * 5)
    for i in range(0, 3):
        pyautogui.press('shift')

    support එකක් දෙන්න please

     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    මම software company එකක දැන් සැහෙන කලක ඉදන් වැඩ , ඒ උනාට වැඩ කරන සමහර උන් නිසා ජොබ් එක එපා උන නිසා

    මේකට hacking පාරක් දා ගන්න ඕනේ
    ,මම බැලුවා මේ python code එකක් තියෙනවා , එක exe කරගන්න ඕනේ , මම බැලුවා හරි ගියේ නැ .

    මරු බන් උබලා
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    වෙලාවට version එක දෙනවා banz , මුන් මේ මරාගෙන කන්න හදන්නේ, පුළුවන් නම් support එකක් දෙන්න please
    දන්නේ නැ බන් උබල ඕක හැක් කලොත් උන්ට ඩිටෙක්ට් වෙයි
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,209
    2
    10,807
    113
    Home Sweet Home
    නැ නැ , දිගටම ඕක කරන්නේ නැ , ලබන මාසේ මුල exam ඉවර උනා , ආයේ වැඩ වැඩ තමා

    දන්නේ නැ බන් උබල ඕක හැක් කලොත් උන්ට ඩිටෙක්ට් වෙයි
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,921
    1
    58,216
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    C#:
    using WindowsInput;
    using WindowsInput.Native;
    using System;
    using System.Threading;
    
    class Program
    {
        static void Main(string[] args)
        {
            while (true)
            {
                Thread.Sleep(15000); // Sleep for 15 seconds
            
           
            for (int i = 0; i < 100; i++)
            {
                var x = 0;
                var y = i * 5;
                SetCursorPos(x, y);
            }
           
            var inputSimulator = new InputSimulator();
            for (int i = 0; i < 3; i++)
            {
                inputSimulator.Keyboard.KeyPress(VirtualKeyCode.SHIFT);
            }
    }
        }
    
        [System.Runtime.InteropServices.DllImport("user32.dll")]
        public static extern bool SetCursorPos(int x, int y);
    }

    thank chatGPT
     
    • Love
    • Like
    Reactions: NRTG and saja

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    Hack කරන්න හදන වැඩේ අවධානමක් තියෙනව නේද අහුවුනොත් ජොබ් එකත් නැතිවෙන්න පුලුවන්
     
    • Haha
    • Like
    Reactions: NRTG and saja